@shodka.aaa:

да та самая шоди🎀
да та самая шоди🎀
Open In TikTok:
Region: GB
Monday 13 July 2026 11:43:39 GMT
152
10
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @shodka.aaa, please go to the Tikwm homepage.

Other Videos

ආදරේ වැඩිද මන්දා  හිත මගේ රිදෙන හින්දා  පණ මගේ නුඹම හින්දා  නෙතු මගේ නුඹම සෙව්වා  නුඹට මං ගැන දැනෙන තරමට  මට ද නුඹ ගැන දැනෙනවා  නුඹට මං ගැන රිදෙන තරමට  මටද නුඹ ගැන රිදෙනවා  මගේ හිත නුඹ දන්න තරමට  නුඹෙ හිතත් මම දන්නවා  දෙතැනට වෙලා රෑම නොනිදා  කදුළු සැලුවාට ඉකි ගසලා හිමි නොවුනෙ ඇයි ආදරේ  හද ගැස්ම පාරවයි ඔයා  සිනාසෙන්නට බැරි වුනත් මට සිනාසෙන්නම් සතුට පෙන්නා  නුඹේ වෙන්නට බැරි වුනත් මට  නුඹේ වෙන්නම් ලොවට හංගා ආදරේ ඇයි වුනේ මෙතරම්  හිමි නොවෙනවා නම් දැන දැනත්  ඉවසන්නෙ මං කොහොමදෝ නුඹ නැතිව ජීවිතේ දැන්  සිනාසෙන්නට බැරි වුනත් මට සිනාසෙන්නම් සතුට පෙන්නා  නුඹේ වෙන්නට බැරි වුනත් මට  නුඹේ වෙන්නම් ලොවට හංගා ආදරේ වැඩිද මන්දා  හිත මගේ රිදෙන හින්දා  පණ මගේ නුඹම හින්දා  නෙතු මගේ නුඹම සෙව්වා  නුඹට මං ගැන දැනෙන තරමට  මට ද නුඹ ගැන දැනෙනවා  නුඹට මං ගැන රිදෙන තරමට  මටද නුඹ ගැන රිදෙනවා  මගේ හිත නුඹ දන්න තරමට  නුඹෙ හිතත් මම දන්නවා  #sinhalasong #rosealagiyawanna #Flashback #sinhalasongslyrics #foryou

About