@zyadmohammed4990: #fpyシ #fyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyy #تصميم_فيديوهات🎶🎤🎬 #foryou #foryoupage

•زياد🤴🏻♣️•
•زياد🤴🏻♣️•
Open In TikTok:
Region: EG
Tuesday 14 July 2026 01:54:51 GMT
634
55
1
2

Music

Download

Comments

To see more videos from user @zyadmohammed4990, please go to the Tikwm homepage.

Other Videos

ඇසුරු නොකළ යුතු ස්ත්‍රීන් පස් දෙනෙක් ගැන 💫☸️අපේ ජාතක පොතේ තියෙන කුණාල ජාතකයේ බොහොම වටිනා උපදෙස් වගයක් තියෙනවා පිරිමි අයට විශේෂයෙන්ම වැදගත් වෙන. කුණාල රජතුමා දේශනා කරන විදියට පිරිමියෙක් කවදාවත් ඇසුරු නොකළ යුතු ස්ත්‍රීන් පස් දෙනෙක් ගැන එතන කියවෙනවා. මේ කියන්නේ ඒ අය එක්ක තියෙන සම්බන්ධය නිසා ජීවිතේට ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් හින්දා. ඒ අනුව හරිම ලස්සන රූපයක් තියෙන කෙනා, ගොඩක් අයට ප්‍රියමනාප වෙච්ච කෙනා, නැටුම් ගැයුම් වලට දක්ෂවූ කෙනා, වෙන කෙනෙක්ගේ බිරිඳක් වෙච්ච කෙනා වගේම සල්ලි හින්දා විතරක් විශ්වාසය තියාගෙන ඉන්න කෙනා කියන මේ පස් දෙනාගෙන් ඈත් වෙලා ඉන්න එක නුවණක්කාර පිරිමියෙක්ට හොඳයි කියලා තමයි බණ පොතේ හැටියට නම් කියන්න තියෙන්නේ. මේ දේවල් අද කාලෙටත් මොන තරම් ගැලපෙනවද කියලා පොඩ්ඩක් හිතලා බලන්න.
ඇසුරු නොකළ යුතු ස්ත්‍රීන් පස් දෙනෙක් ගැන 💫☸️අපේ ජාතක පොතේ තියෙන කුණාල ජාතකයේ බොහොම වටිනා උපදෙස් වගයක් තියෙනවා පිරිමි අයට විශේෂයෙන්ම වැදගත් වෙන. කුණාල රජතුමා දේශනා කරන විදියට පිරිමියෙක් කවදාවත් ඇසුරු නොකළ යුතු ස්ත්‍රීන් පස් දෙනෙක් ගැන එතන කියවෙනවා. මේ කියන්නේ ඒ අය එක්ක තියෙන සම්බන්ධය නිසා ජීවිතේට ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් හින්දා. ඒ අනුව හරිම ලස්සන රූපයක් තියෙන කෙනා, ගොඩක් අයට ප්‍රියමනාප වෙච්ච කෙනා, නැටුම් ගැයුම් වලට දක්ෂවූ කෙනා, වෙන කෙනෙක්ගේ බිරිඳක් වෙච්ච කෙනා වගේම සල්ලි හින්දා විතරක් විශ්වාසය තියාගෙන ඉන්න කෙනා කියන මේ පස් දෙනාගෙන් ඈත් වෙලා ඉන්න එක නුවණක්කාර පිරිමියෙක්ට හොඳයි කියලා තමයි බණ පොතේ හැටියට නම් කියන්න තියෙන්නේ. මේ දේවල් අද කාලෙටත් මොන තරම් ගැලපෙනවද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. "විශිෂ්ට රූ ඇත්තී සේවනය නොකටයුත්තීය. බොහෝ දෙනාට ප්‍රිය තැනැත්තී සේවනය නොකටයුත්තීය. නෘත්‍ය ගීතයන්හි දක්ෂවූ ස්ත්‍රිය සේවනය නොකටයුත්තීය. අනිකෙකුගේ භාර්‍ය්‍යාව සේවනය නොකටයුත්තීය. ධන හේතුවෙන් විශ්වාසවූ තැනැත්තීද සේවනය නොකටයුත්තීය. මෙසේ මේ ස්ත්‍රීහු පස්දෙන සේවනය නොකටයුතු වෙත්යයි” කුනාල රජතෙම කීයේය. #fyp #viral #buddhism

About