@z_ain155:

z_ain155
z_ain155
Open In TikTok:
Region: IQ
Thursday 16 July 2026 21:36:50 GMT
21052
1893
0
61

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @z_ain155, please go to the Tikwm homepage.

Other Videos

Orange peel කියලා theory එකක් තියෙනවා. මට මන් මිලදී ගන්න දොඩම් ගෙඩියක ලෙලි ගලවන්න පුළුවන්, ඒත් මන් වෙනුවෙන් ඒ දොඩම් ගෙඩිවල ලෙලි ගලවන්න කැමති කෙනෙක් ඉන්නවා කියන හැඟීම හරිම විශේෂයි. මට ඒ දෙ කරන්න බැරි නිසා නෙවෙයි, ඒ පුංචි නිහඬ ක්‍රමවලින් ඔයා තව කෙනෙක්ව බලාගන්න එක හෝ තව කෙනෙක් ඔයාව එහෙම බලාගන්න එක සතුටක් නිසා.  සමහර වෙලාවට, ඒක දොඩම් ගෙඩිය ගැනම විතරම් නෙවෙයි , ඒක හරියට ඔයාගෙ ජිවිතේ ඔයා වෙනුවෙන් ඔයාගෙ ජිවිතෙ පහසු කරන්න කෙනෙක් ඉන්නවා කියන හැඟීමම තමයි. සමහරවිට, කවදා හරි, ඔයා කවුරුහරි කෙනෙක් වෙනුවෙන් දොඩම් ගෙඩියක ලෙලි සුද්ද කරන සූදානම් නම් , නැත්තන් කවුරුහරි ඔයා වෙනුවෙන් දොඩම් ගෙඩියක ලෙලි සුද්ද කරන හැම මොහොතකම පෙනි ඉන්නවනම් ඒ කෙනා ඔයාගෙ දෙම්ව්පොයො උනත්, ඔයාගෙ මිතුරෙක් මිතුරියක් උනත් ඔයාගෙ පාට්නර් උනත් කවුරු උනත් එයාව පරිස්සම් කරගන්න. මොකද ඒ වගේ ඔයාව රැකබලාගන්න කෙනෙක් ඉන්නවා කියන හැගීම කොච්චර හොඳද කියල ඔයා දවසක විඳින්නම ඕනි . You are lucky if you have someone in your life who peels oranges for you without any judgment.🥹🍊✨ Mention him or her 🧡  You are lucky if you have someone in your life who peels oranges for you without any judgment.🥹🍊✨ Mention him or her 🧡#orangetheory #fyp #Love #couplegoals

About