@daysofpragee: නුවර කියන්නේම මතක ගොන්නක්… ☁️🤍 දළදා මාලිගාවත්, සුදු ඉද්ද මල් සුවඳත්, පිච්ච මල් සුවඳත් එක්ක නුවර නගරය හරියට ශ්වේත සිහිනයක් වගේ. එතනදී දැනෙන ඒ මානසික නිදහස… වෙන කිසිම තැනකදී ලැබෙයි කියලා මම හිතන්නේ නැහැ. හමාගෙන එන සිසිල් සුළඟත් එක්ක, මොහොතකට හැමදේම අමතක වෙනවා වගේ දැනෙනවා. නුවර කිව්වම ආදරණීයයන්ට මතක් වෙන්නේ වැව රවුම… ඒ තැන හරියට අපේ ජීවිතේ වගේ. ප්රේමයෙන් පටන්ගෙන, පුංචි දරුවන් එක්ක දෙමාපියන්, විඩාපත් හදවත්, නිහඬව තමන්ව හොයන මිනිසුන්… හැමෝම එකම තැනක නතර වෙනවා. මේ ගස් කොළන්, මේ පරිසරය එක්ක තියෙන ඒ ආත්මීය බැඳීම… මම වෙන කිසිම තැනකින් අත්විඳලා නැහැ. සමහර තැන් මතකයක් විතරක් නෙවෙයි… ඒවා අපේ හිතේම කොටසක් වෙනවා. ඉතින්… නුවර මට එහෙම තැනක්. 🤍✨ — ප්රගීෂා— #kandy #KandySriLankawa #exploresrilanka #trending #fyp
Pragee 𓇢𓆸
Region: LK
Saturday 18 July 2026 06:43:05 GMT
Music
Download
Comments
Gaurawee🪻 :
නුවර කියන්නෙ ගෙදර!!♥️
2026-07-24 09:41:24
6
y 💋 "" :
not replacement !🥹🤍
2026-07-19 16:36:23
4
𝗗𝗜𝗞𝗢 :
Podi kale idanma nuwarata asa man🥹gihin aye enakota adenna wage enw🥹ai danna🥺
2026-07-22 14:54:17
1
Nimesha :
mth💕♥️
2026-07-19 08:21:53
1
𝑯𝒂𝒛𝒊𝒚𝒂🤍🫀 :
🥹🤍
2026-07-26 08:40:24
2
2_Silu_6 🤍 :
🥺
2026-07-24 14:37:43
1
lahirufernando5650 :
🍃🩶
2026-07-18 16:19:48
2
Rashi🐆 :
🤍
2026-07-18 10:32:02
1
pathum 🇮🇹 :
❤️🥺
2026-07-20 16:15:50
1
pavanya.weragoda :
❤️
2026-07-19 02:18:05
1
ℛ𝒾𝒹𝓂𝒾 ℬ𝒶𝓃𝒹𝒶𝓇𝒶 ✨ :
❤️❤️
2026-08-09 07:15:00
1
R A N U L Y A 🌷" :
🥹🤍
2026-08-10 03:04:27
1
itz mea chanu ❤️🥰 :
❤️❤️❤️
2026-08-10 03:00:39
1
Dulaj•🫳🇦🇪 :
💗
2026-08-11 03:37:04
1
To see more videos from user @daysofpragee, please go to the Tikwm
homepage.