@mindyasc:

YourLilShawty
YourLilShawty
Open In TikTok:
Region: FR
Monday 20 July 2026 16:16:01 GMT
404
32
1
0

Music

Download

Comments

mahdibrolyx
🏆MAHDI🥇BROLYX🏆🥏 :
👀👀👀
2026-07-21 21:38:33
1
To see more videos from user @mindyasc, please go to the Tikwm homepage.

Other Videos

මේක හොල්මන් සීන් එකක් නෙමෙයි..!  ඒත් එක තැනකදි අහපු හොල්මන් කතාවක්..! 😩☠ මාතර මුලටියන රක්ෂිතය මැදින් වැටුණ පාර මේ වර්තමානයේත් රාත්‍රි 7න් 8න් පස්සේ බළු බව්වෙක් නැති ගානට පාළුයි..ඉඳහිට වාහනයක් දෙකක් දෙපැත්තට යනවා.මාතරින් අවසාන බස් එකත් ගියාම නම් ඉඳහිට යන වාහනයක් හැරෙන්න දිවා කාලයේ වගේ නිතර වාහන යන්නේ නෑ..කැලේ මැද පොඩි වෙලාවකට හරි වාහනයේ හෝ බයික් එකේ යතුර Off කරලා හිටියොත් ඇහෙන්නේ කැලේ සතුන් අන්ධකාර රාත්‍රියට භීතියෙන් කෑ ගසන සද්දේ..ඒ අතර ගොදුරු සොයා ගස් උඩ සිටින බකමූනෙක් බස්සෙකුගේ හඬත් සමගින් ඉඳහිට ඈතින් පසුව ලඟින් උළමෙකුගේ හඬත් ඇහෙන්න පුළුවන්..ඝන අන්ධකාරයෙන් වැසී ගිය මුළු පළාතෙම විදුලි ආල⁣ෝකයක් දකින්න පුළුවන් වෙන්නේ දුරින් දුරින් තියෙන ලයිට් කණු යට විතරයි..🥹 මේ මම කියන්න යන කතාව ඇත්තද බොරුද කියන්න මම දන්නේ නෑ.ඒත් මට දිනක් කවුරුන් හෝ විසින් ඒ අවට එක්තරා තේ කඩයකදි කියනවා අහන්න ලැබුණා..මේ කියන්න යන කතාව වර්තමානයේ සිදු නොවුනත් මීට දශක කිහිපයකට ඉහත සිදු වූ සිදුවීමක් බව දැනගන්න ලැබුණා.. මේ පාරේ ගමන් කරනවිට මේ මුලටියන රක්ෂිත වනාන්තරය මැදදී සුදු සරමක් කමිසයක් ඇඳගත් කවුරුන් හෝ තලතුනා පිරිමි පුද්ගලයකු විසින් යතුරු පැදි වලට අතදමා නවතා මගට ගෙනගොස් දමන ලෙසට ඉල්ලීමක් කරනවලු.ඔහුගෙන් කිසිවෙකුට කරදරයක් සිදු වන්නේ නැතිලු.ඔහු රැගෙන යන අයට මගදි හමුවෙන පන්සල සහ දේවාලය අසලදි ඔහු පිටුපස නොමැති බව දකින්න ලැබෙනවලු..මේක තමයි කතාව..මේක ඇත්තද බොරුද දන්නේ නෑ..එහෙම කතාවක් මට දැනගන්න ලැබුණා.. මේ පාර කාපට් අතුරා සංවර්ධනය කරන්න කලින් ගල් යොදා තාර දැමූ පැරණි පාරක්ව තිබුණා..ඝණ කැලෑවෙන් වටවූ මේ පටු පාරේ 71 වසරේ හෝ 88/89 කාල වල කැරැල්ලෙන් ඝාතනය වූ අයගේ මල සිරුරු මේ පාරේ තැනින් තැන ගිනි තබා තිබුණා කියලා දැනගන්නත් ලැබුණා..ඒ හේතුව මත මෙහෙම සිදුවීමක් වෙන්න ඇති කියලා සමහරු අනුමාන කරනවා.කොහොමහරි ඇත්තටම මෙහෙම සිදුවීමක් උනාද තිබුණද කියන්න මම දන්නේ නෑ.. දැන් ඉතින් මේක දැක්කා ඇහුවා ගියලා බය වෙන්න එපා.මේ පාරේ බයික් එකෙන් වාහන වලින් නිතර යන එන අය ඕන තරම් ඉන්නවා.මමත් නිතර වනවා.ඒත් එහෙම කිසිම කෙනෙකුට මෙහෙම සිදුවීමක් වර්තමානයේ වෙලා නම් නැහැ. ඒත් මට මේ පාරෙන් එද්දී මේ කතාව ටිකක් මතක් උනා.. ඉතින් මේ ගැන විස්තරයක් දන්න කෙනෙක් ඉන්නවා නම් පහළින් කමෙන්ට් එකක් දාගෙන යන්න..ඒ වගේම කලබල කාලේ ඉහතින් සඳහන් කලා වගේ ඝාතනය වූ සිරුරු පිළිස්සෙමින් තිබුනාද නැද්ද යන්න දන්න අය ඉන්නවා නම් ඒ ගැනත් පුංචි විස්තරයක් ලියලා යන්න.. සටහන / රූප Walk Story 🖤🍃

About