@maichwavibes0: @Brathe🇰🇪 @ELITE FOOTWEAR. @TRAFACO AGENCIES @BRITE AUTO LIGHTS @Jeff Brown #jb @AL-BILAL MOTORS MOMBASA @ProboxNationKE @OBICAR AUTO SPARE&ACCESSORIES

VIBES 001
VIBES 001
Open In TikTok:
Region: KE
Thursday 23 July 2026 12:24:57 GMT
4291
270
19
7

Music

Download

Comments

luke.top.shoe1
ELITE FOOTWEAR. :
location
2026-07-23 12:27:15
1
skipper_keym
SKIPPER 🌟 :
Club Toyota Probox 🔥
2026-07-23 13:43:22
2
userdunkiogi
OG the Don 🎩 :
wow atleast mnafanya ku own probox iwe tamu 🥰
2026-07-26 11:36:14
1
djphilothespinking
DJ Philo The Spinking :
mnyama
2026-07-24 19:49:48
1
kimwest_7
Kimwest :
new club in town @toyota probox
2026-07-23 14:15:56
1
dennohteamvibes
Dennoh :
nilikupita Mombasa road morning
2026-07-23 13:21:29
1
wachira883
lakers nok backup👊👊 :
mnnyama 🥰🥰🥰
2026-07-23 18:57:26
1
sam.k.254
sammy254 :
💯💯🔥
2026-07-30 05:34:53
1
To see more videos from user @maichwavibes0, please go to the Tikwm homepage.

Other Videos

#trending #fyp #viral #dahampiyasa #foryoupage  මදුරවන්ගෙන්,අව්වෙන්,වැස්සෙන්,පින්නෙන්,සුළගෙන්,විෂකුරු සර්පාදීන්ගෙන්,වාතෙන්,පිතෙන්,සෙමෙන්,තුන්දොසින්,රාග,ද්වේෂ,මෝහාදී උපක්ලේශයන්ගෙන්,උප පීළක,උපඝාතකාදී විපාක වාරයකින්වත්,බියක් තැති ගැන්මක්,අන්තරාවක්,සන්ත්‍රාසයක්,රෝමෝද්ගමනයක්,හිංසාවක්,පීඩාවක්,විපතක්,ව්‍යසනයක් සිහිනෙකින්වත් නොම වේවා !.,සර්වාරක්‍ෂාව නිරතුරුව සැලසේවා !… වාත,පිත,සෙම තුන්දොස් සමනය වේවා !.පඨවි,ආපෝ,තේජෝ,වායෝ සතර ධාතු සමනය වේවා !.කර්ම,චිත්ත,ඍතු,ආහාර චතු සමුට්ඨානික රූප කලාප නිරෝග වේවා !.සියලු රෝගාබාධ පැයෙන් පැය,විනාඩියෙන් විනාඩිය,තත්පරෙන් තත්පරය,චිත්තක්‍ෂණයෙන් චිත්තක්‍ෂණයට සුවපත් වේවා !.ප්‍රතිකාර සලසන වෛද්‍යවරු ද,සේවක සේවිකාවෝ ද,ආරෝග්‍ය‍ශාලා ඉදිරියෙන් සිටින අහසේ දෙවි දේවතාවෝ ද,කරුණාව,මෛත්‍රිය,දයාව,අනුකම්පාව,ආරක්‍ෂාව සලසා ” ( මොහුව / මැයව ) ” සුවපත් කරත්‍වා !. ” ( මොහු / මැය ) ” විංශත් ශත වර්ෂාධික කාලයක්ම නිදුක්ව,නිරෝගීව,සුවපත්ව දිර්ඝායුස වළඳත්වා….!. සබ්බීතියෝ විවජ්ජන්තූ…….(ගාථාව) භවතු සබ්බ මංගලං…….(ගාථාවන්) නක්ඛත්තයක්ඛ භූතානං…….(ගාථාවන්) යංදුන්නිමිත්තං…….(ගාථාවන්) දුක්ඛප්පතාච…….(ගාථාව) එත්තාවතාච අම්හේහී…….(ගාථාවන්) සබ්බේ බුද්ධා…….(ගාථාව) 💐 රෝගීනට සෙත් පැතීමේ සෙත් කවිය 💐 අතුල තුන්ලෝ අමිත ගුණ තෙද – අමත වරදම් දෙසූ දම් රදු විපුල මෙත් කරුණා දයාවෙන් – දෙසූ සදහම් ඔසුව සෙත් සැදු සොඳුරු ගිරිමානන්ද සුතුරින් – සකල රෝ දුක් නසන මග සැදු සත්ත බලයෙන් ” මගේ ” සුව සෙත – සැදේවා ගුණ බෙලෙන් සම්බුදු ( මෙහි ” මගේ “ කියන තැනට ” මෙමට, හෝ මොහුට-මොහුගෙ හෝ මැයට-මැයගෙ හෝ ආදී ලෙස හෝ රෝගියාගේ නම හෝ සුදුසු පරිදි,ගැලපෙන පරිදි යෙදිය හැකි අතර මෙය 7 සැරයක් කියනු.)

About