@pubudu.wijekoon: සුදුසුකම් හරියට සපුරාගන විෂය නිර්දේශය හරියට මුල, මැද, අග සියුම් තැන් හොඳින් ගැඹුරට විග්‍රහ කරලා පිලිවෙලින් උගන්නලා කල්තියාම syllabus ආවරණය කරන ගුරුවරුන්ගේ ගුණ දකින්න පුළුවන් සත්පුරුෂ දරුවන් ට විතරයි..🥰🥺 මාස ගානක් තිස්සේ මහන්සි වෙලා යම්කිසි ගැඹුරු පාඩමක සිද්ධාන්ත පිළිවෙලට උගන්නලා හැම සියුම් තැනක්ම පැහැදිලි කරලා ඔළුවට දාන ගුරුවරයාගෙන් තමයි විෂය දැනුම හරියටම ලැබෙන්නේ.. ❤️ හැබැයි අවසානයේ ගනන් ටිකක් හදලා සාරාංශය පැහැදිලි කරන ගුරුවරයාට තමයි ලමයින්ගෙන් credit එක යන්නේ. 😍 නමුත් ඇත්ත හිතලා බැලුවොත් දැනුම ලැබෙන්නෙ කාලයක් තිස්සේ පිළිවෙලට උගන්නපු ගුරුවරයාගෙන් මිසක් අවසාන මොහොතේ පැය ගානක් උගන්නලා cover කරන කෙනාගෙන් නෙවෙයි 🥰 ඉතින් අද සමස්ත සාරාංශය ආවරණය වෙන python codes ටිකක් මම පන්තියේ කලා syllabus ඉවර කරලා මාසෙකටත් පස්සේ.. 🥰 ඇත්තටම දරුවන්‍ට දැනෙනවා මෙච්චර මාස ගානක් උගන්නපුවට වඩා අද තමයි python තේරුනේ කියලා.. 🥰 හැබැයි ඇත්ත කතාව අද python තේරුනා නෙවෙයි අර මාස ගානක් තිස්සේ විෂයේ හැම සියුම් තැනක්ම පැහැදිලි කරලා code ගොඩාක් ලියලා ගත්ත දැනුම තමයි හේතු උනේ.. 🥰❤️ දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320
Pubudu Wijekoon
Region: LK
Thursday 23 July 2026 12:26:10 GMT
Music
Download
Comments
kavishka_sanjana :
python , networking , HTML... මේවා විතරක් නෙවෙයි අනිත් පාඩම් ටිකත් මොලේට වදින්න උගන්නන්න ඉන්න එකම ගුරුවරයා සර් තමා. ❤️❤️❤️🩹💕
2026-07-23 12:33:20
3
sandip madhusanka :
මන් දැකපු it සර්ලගෙන් atta kiyan sir kenek tamai me
2026-07-24 12:43:35
1
chandupa senarathna :
eka aththa sir....
2026-08-20 11:30:27
0
Shehara Sasvindu :
කැම්පස් ආවටත් පස්සෙ සර්ගෙ ඔයකතාව තේරුම් අරන් ,සර්ට පිං දිදී...සර් මේවා තමා එහෙනම් කරේ කියලා තාම සර්ගෙ නෝට් පෙරලන අපි 🫣
2026-07-27 11:30:24
1
Manu..✍️ :
sir ge age therenne campus awama ,me guruwaru newei dewiwaru,campus first year eka godak danne sir hinda❤️❤️❤️
2026-07-23 12:40:30
2
Kavindu Perera :
Sir ❤️
2026-07-23 18:39:25
1
Sampath Bandaranayake :
ඇත්ත
2026-07-24 04:17:03
1
Ashan Dimantha :
❤️🔥
2026-07-23 13:27:37
1
nadun :
❤️
2026-07-23 12:47:43
1
Pure ICT-Chamindu Liyanagamage :
❣️
2026-07-24 04:21:02
1
Isuru nawodya :
❤️
2026-08-01 16:51:45
1
D_a_m_i_t_h_12 :
❤️
2026-08-05 08:49:41
1
To see more videos from user @pubudu.wijekoon, please go to the Tikwm
homepage.