@ntic2k260: Prom after party 🎊 #fyppppppppppppppppppppppp #viral

ntic2k260
ntic2k260
Open In TikTok:
Region: NG
Monday 27 July 2026 18:21:28 GMT
2888
398
7
25

Music

Download

Comments

omeneke.baby
umiey💯♥️ :
bye
2026-07-27 18:43:59
0
abdullahabdulaha2
Abdullah 👣 :
2026-07-30 21:25:07
0
xoxofatima83
Amxxl🌸 :
2026-07-27 21:18:42
0
To see more videos from user @ntic2k260, please go to the Tikwm homepage.

Other Videos

දුක හිතුණු වෙලාවට , අඬද්දි .. අඬන්න එපා කෝ දැන් හිනා වෙන්න කියලා  හිත හදන්න මං ළඟ කවුරුත් නෑ... ඒත් සමහරු ගාව ඒ හැම වෙලාවකදිම මං ඉඳියා... මට වැරදුණු වෙලාවල්වල මට අනුකම්පා කරන්න, කවුරුත් හිටියෙ නැ.. තව තවත් හිත රිද්දුවා මිසක්.. ඒත් එහෙම අයටත් දෙයක් වුණහම  මං අනුකම්පා කරා... මට නැති වුණු වෙලාවට දෙයක්  ඉල්ල ගන්න කෙනෙක් හිටියෙ නෑ.. ඉල්ලුවත්,තියෙද්දි නෑ කිව්ව මිනිස්සු  ඕන තරම් හිටියා.. ඒත් මගෙන් දේවල් ඉල්ලූවාම කවදාවත්ම මම නොදී ඉඳලා නැ... ඇත්තටම මටත් පුළුවන්  එයාලා මට සලකන නපුරු විදියට ම එයාලටත් සලකන්න .. ඒත් මට එහෙම බෑ.. මොකද මම අසංවේදී හිතක් තියෙන  මනුස්සයෙක් නෙවෙයි හින්දා .. වෙලාවකට හිතුණට ඕනවට වඩා සංවේදී හිතක් ලැබීම මහ වේදනාවක් කියලා  ඒ වගේ හිතක් තිබීම ගැන  මං සතුටු වෙනවා.. මොකද තවත් කෙනෙක් ගෙ  දුක වේදනාව තේරෙන වචනෙකින් වත් කාගෙවත් හිතක් නොරිදන  කාටවත් කතාවක් නොකියන අනුන්ගෙ දේවල් නොසොයන මනුස්ස කම තියෙන හිතක්  මට තියෙන නිසා...❤️ ඉතින් එච්චරයි 🙂 #viral #fypシ #fypシ゚viral #fffffffffffyyyyyyyyyyypppppppppppp #goviral #trending #foryourpage

About