@kerrily.lynn: Soft, stylish, and protective! 💕 This pink phone case adds the perfect pop of color while helping protect your phone from everyday drops and scratches. Slim, lightweight, and easy to grip—it's as cute as it is practical.#phonecase #pink #everydayessentials #justagirl

Kerrily 💕🥉
Kerrily 💕🥉
Open In TikTok:
Region: US
Tuesday 28 July 2026 02:47:39 GMT
611
24
6
0

Music

Download

Comments

khloeee117
𝘒𝘩𝘭𝘰𝘴𝘱𝘢𝘮 𓆉❀☼ :
So cute mama ily 💗💗💗
2026-07-28 03:15:53
1
jrhughes35
Jennifer Hughes :
Phone case I love it
2026-07-28 03:42:31
3
tokwithtiffany
TiffTok :
Such a vibe
2026-07-29 03:28:39
1
To see more videos from user @kerrily.lynn, please go to the Tikwm homepage.

Other Videos

අපේ අලුත්ම විශ්‍රාමිකයන් හතරදෙනා හඳුන්වා දෙන්නයි මේ. ❤️ Sonia, Jenny, Agar සහ Blackie අගෝස්තු 1 වෙනිදා නුවර පැවැත්වුණු නිල සුනඛ වෙන්දේසියේදී Tails of Freedom අපි භාරගත් සුනඛයන් හතරදෙනා. ඔවුන්ගේ සේවා කාලය දැන් අවසන්. ඉතින් ඔවුන්ගේ ජීවිතයේ ඊළඟ කාලය ආරක්ෂිතව, සුවපහසුවෙන් සහ ආදරයෙන් ගත කරන්න අවශ්‍ය රැකවරණය ලබාදීම දැන් අපේ වගකීමයි. ඒ වගේම මේ හතරදෙනාගෙන් මේ වැඩේ අවසන් වෙන්නේ නැහැ. ඉදිරියේදී සේවයෙන් විශ්‍රාම යන නිල සුනඛයන්ට ස්ථාවර සහ විශ්වාසදායක විශ්‍රාමික රැකවරණ ක්‍රමයක් ඇති කිරීම සඳහා අපි මේ වනවිට යෝජනාවක් සකස් කරමින් සිටිනවා. ඒ වෙනුවෙන්ම වෙන්වූ ස්ථානයක් සහ දිගුකාලීන රැකවරණ වැඩපිළිවෙළක් ගොඩනැගීමත් එම යෝජනාවේ කොටසක්. මෙය Tails of Freedom අපේ ප්‍රධාන වැඩසටහන් අතරින් එකක් බවට පත්කරගෙන, ඉදිරියේදී සේවයෙන් විශ්‍රාම යන තවත් සුනඛයන් වෙනුවෙන් මේ වගකීම දිගටම ගෙනයන්න අපි බලාපොරොත්තු වෙනවා. Sonia, Jenny, Agar සහ Blackieගේ විශ්‍රාම දිවියේ මේ අලුත් පරිච්ඡේදයට අපිත් එක්ක ඔබත් එකතු වෙන්න. 🐾  සැලකිය යුතුයි : පොලිස් නිල සුනඛ වෙන්දේසිය යනු අපේ රටේ පවතින නීතිය අනුව සිදු කළ යුතු දෙයක් මිස ලාභය තකා කරන ක්‍රියාවලියක් නොවෙයි.  මේ සුනඛයන් විශ්‍රාම ගිය පසු ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පොලිසියට හිතුමතේ තීරණය කළ හැකි දෙයක්ද නොවෙයි. රජයේ පවතින නීති, රෙගුලාසි සහ ක්‍රියාපටිපාටි අනුව පොලිසියටත් කටයුතු කරන්න වෙනවා. ඒවා වෙනස් කිරීමත් එක දවසකින් කරන්න පුළුවන් දෙයක් නොවෙයි. ඒ අනුව කාලයක් ගියත් පවතින ක්‍රමයට දොස් නගනවා වෙනුවට සතුන්ට වඩාත් හොඳ ක්‍රමයක් ගොඩනගන්න අපි බලාපොරොත්තු වෙමු. #srilanka #servicedogs

About