@directorkhaledmahran: ايه الجنان دا #الإمارات_العربية_المتحدة🇦🇪 #مصر #خالد_مهران #المخرج_خالد_مهران

Khaled Mahran
Khaled Mahran
Open In TikTok:
Region: AE
Saturday 01 August 2026 19:24:02 GMT
415
12
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @directorkhaledmahran, please go to the Tikwm homepage.

Other Videos

මම මාව වෙනස් කර ගත්ත කෙනෙක්.. මට අදාළ නැති අනුන්ගේ දේවල් හොයමින්  කාලය ගෙවනවා වෙනුවට මගේ ජීවිතය ගොඩ නඟා ගන්න ඒ කාලය යොදවන්න පුරුදු වුණ කෙනෙක්.. මම කරන්නේ යහපත් දෙයක් නම්, කාටවත් කරදරයක් නැත්නම්, අනුන් කරන කියන ඍණාත්මක දේ මගේ ගමනට බාධාවක් නොවෙන්න වගබලා ගන්න පුරුදු වුණ කෙනෙක්... මාව වචනයකින් හෝ දිගින් දිගට ප්‍රතික්ෂේප වෙන බව දැනුණොත් අහේතුකව මාව මඟ හරින බව දැනුණොත් එහෙම මිනිස්සුන්ගෙන් ඈත් වෙන්න පුරුදු වුණ කෙනෙක්.. මට පහසුවක් දැනෙන මම විශ්වාස කරන මිනිස්සු ඉදිරියේ මම මා ලෙසින්ම විවෘතව කතා කරන්නත් අන් අය ඉදිරියේ නිහඬව ඉන්නත් පුරුදු වුණ කෙනෙක්.. මගේ ජීවිතයේ හැම මොහොතකම ගන්නා තීරණවල වගකීම මා සතු බව අවබෝධයෙන් දකින්න පුරුදු වුණ කෙනෙක්.. ඊර්ෂ්‍යාවෙන් කුහකකමින් මාන්නයෙන් ජීවත්වෙන මිනිස්සු දිහා අනුකම්පාවෙන්, උපේක්ෂාවෙන් බලන්න උත්සාහ කරන කෙනෙක්.. ඉතින්....... තවමත් මම ජීවිතය ඉගෙන ගන්න කෙනෙක්. වැරදීම් අත්දැකීම් කරගනිමින් මගේ පාඩුවේ මගේ ගමන යන්න උත්සාහ කරන කෙනෙක්... Credit goes to respective owner  - දුෂාන්ති අතපත්තු - #viral #fyp #trending #blessed #meera💠

About