@bbfatim173:

bbfatim173
bbfatim173
Open In TikTok:
Region: CI
Sunday 02 August 2026 22:09:36 GMT
2794
448
38
5

Music

Download

Comments

simpo2251
Simpo OG#✅ :
Ma chérie stp je veux te marier 😳
2026-08-02 23:18:36
1
morydiaby750
morydiaby750 :
Appelle-moi bonjour
2026-08-03 09:03:22
0
gaoussoukonte07gma
Koné choco 🍫 :
Ma patronne longue vie à toi débout ❤️❤️❤️
2026-08-03 13:36:34
0
salah76658944
salah Diakite :
très charmante
2026-08-03 14:22:40
0
samouraabdoulaye6
sam23334 :
bonjour comment vas la belle
2026-08-03 10:08:20
0
noufotoure
noufotoure :
top
2026-08-04 00:20:15
0
mamadousylla3137
Mamadou sylla :
cv
2026-08-02 23:16:16
0
semega0748
Semega07 :
🥰🥰🥰
2026-08-03 10:07:02
0
ebrimatrawally04
San Mamés fútbol club Trawally :
Quand pensez-vous me payer sérieusement?
2026-08-02 22:29:24
0
semega0748
Semega07 :
🥰🥰🥰
2026-09-02 22:30:43
0
ibe.ibe68
Ibe Ibe :
🥰🥰🥰
2026-08-03 12:06:38
0
haroon.cisse
Haroon Cisse :
🥰🥰🥰
2026-08-08 23:00:41
0
youba.diabigue
Youba Diabigue :
♥️♥️♥️
2026-08-08 21:23:33
0
hamallasow6
Hamalla sow ✌️✅ :
🥰🥰🥰
2026-08-04 22:30:50
0
www.niangadou1
Niangadou ASSANA :
🥰🥰🥰
2026-08-04 20:52:29
0
kissi.djagana3
Kissi Bah❤️‍🩹🩸Diagana :
❤️❤️❤️
2026-08-04 18:30:37
0
sylla.bouye7
sylla bouye :
🙏🙏🙏
2026-08-04 13:21:30
0
goumanemahamadou1
goumanemahamadou1 :
🥰🥰🥰
2026-08-04 09:39:04
0
fatim.yatabare
Fatim Yatabare :
❤️❤️❤️
2026-08-04 07:48:13
0
karim4978
Karim :
💜💜💜
2026-08-04 02:24:36
0
yojeux.du.13.septe
unique fille 👧 💋 :
❤️❤️❤️
2026-08-03 17:58:14
0
fousseni.kouyat87
Fousseni kouyaté :
❤️❤️❤️
2026-08-03 12:10:00
0
ilia.arama.10
ilia arama 1OG10 :
🥰🥰🥰
2026-08-28 01:43:07
0
sogona123
SOGONA :
❤️❤️
2026-08-03 10:40:45
0
abu08817
abu :
🤲🤲🤲
2026-08-02 22:11:34
0
To see more videos from user @bbfatim173, please go to the Tikwm homepage.

Other Videos

මෙම Nissan GTR 2013 මාදිළියේ -
මෙම Nissan GTR 2013 මාදිළියේ - "KE 1391" රථයෙහි පසුබිම් කතාව නම්, මෝටර් රථ තරඟ සඳහා භාවිතා කෙරෙන වර්ගයේ මෝටර් රථයක්, පිළියන්දල, රතන මාවතේ නිවසක නවතා තිබෙන බවට, පිළියන්දල පොලිසියට ලැබී තිබුණු තොරතුරු අනුව සිදු කළ සෝදිසියකදී මෙම මෝටර් රථය සොයාගෙන තිබෙනවා. මෙම රථය එවකට ශ්‍රී ලංකාවේ සිටි සිවිල් පුරවැසියන්ගේ නොදැනුවත්කම හේතුවෙන්, මෙම රථය ලැම්බෝගනී රථයක් ලෙස කතාබහට ලක්වී තිබෙනවා. කෙසේ වෙතත් එම නිවසේ හිමිකරුවා, මෙම මෝටර් රථයේ අයිතිය තහවුරු කිරීම අසමත් වීම නිසා, රථය පොලිස් භාරයට ගැනුණ අතර, අදාළ මෝටර් රථය ලියාපදිංචි නොකළ එකක් බව පසුව අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළා. මෙය සම්බන්ධව විමර්ශනය කිරීමේදී මෝටර් රථයේ "(WP) KE - 1391" දරන අංකය සම්පූර්ණ වැරදි අංකයක් බවටත්, එවැනි අංකයක් යටතේ මෙවැනි වාහනයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීමක් සිදුවී නොමැති බව සහ එම අංක තහඩුව ව්‍යාජ අංක තහඩුවක් මෙන්ම චැසි අංකය R35030540 බවටත්, මෙය නිෂ්පාදනය කළ තැනැත්තා ප්‍රකාශ කරන්නේ, ඔහු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙක් බව සහ ඔහු විසින් විවිධ කොටස් ලංකාවට රැගෙනවිත් මේ මෝටර් රථය සකස් කළ බවයි. මේ පිළිබඳව විමර්ශනය කිරීමේදී නිවෙස් හිමියා පවසා තිබෙන්නේ, මේ මෝටර් රථය විකිණීමේ කටයුත්තක් සඳහා එම නිවසට රැගෙන ආ බවයි. නමුත් අනෙකුත් ප්‍රකාශයන් සමග සැසඳීමේදී එම ප්‍රකාශයේ පරස්පරතාවයක් ඇති බවට අනාවරණය වී තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ දැඩි ආන්දෝලනයකට හේතු වූ "KE 1391" නමැති ව්‍යාජ අංක තහඩුව සහිත සුප්‍රකට Nissan GT-R R35 රථය, දැනට ශ්‍රී ලංකා රේගුව භාරයේ (Salt Yard) පරිශ්‍රයෙහි රඳවා ඇත. මෙම රථය දැනට රාජසන්තක කළ දේපළකි. මෙම ලියාපදිංචි අංකය කෙරෙහි මහජනතාවගේ සහ මාධ්‍යවල දැඩි අවධානය යොමු වූයේ ශ්‍රී ලංකාවේ සිදු වූ මහා පරිමාණ වාහන ජාවාරමක් පිළිබඳ විමර්ශන අතරතුරදීය. රුපියල් මිලියන 60 කට වඩා අධික වටිනාකමකින් යුත් මෙම රථය අධි කාර්යක්ෂම මෝටර් රථයකි. මෙම වාහනය මහා පරිමාණ ජාවාරම්, දේශපාලන දූෂණ චෝදනා සමඟ ප්‍රසිද්ධියට පත් විය. ව්‍යාජ අංක තහඩුව සහිත මේ රථය නීති විරෝධී ලෙස ධාවනය කර ඇති නමුත් සැබවින්ම එම ලියාපදිංචි අංකය අයත්ව තිබුණේ ජනාධිපති ලේකම් කාර්යාලය සතු මර්සිඩීස් බෙන්ස් (Mercedes-Benz) රථයකටය. (එය එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් වෙන්කර තිබූ අංකයකි). මෙම ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳ පරීක්ෂණවලින් හෙළි වූයේ රේගු බදු විශාල ලෙස වංචා කරමින් මෙම වාහනය නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා ඇති බවයි. එමෙන්ම එය එකල සිටි ප්‍රබල දේශපාලන චරිත සමඟද දැඩි ලෙස සම්බන්ධ වී තිබුණි. එකල පළවූ වාර්තා අනුව, මෙම අංක තහඩුව සහිත වාහනය රෝහිත රාජපක්ෂ ("චිචී") මහතාට සම්බන්ධ එකක් ලෙස දක්වා ඇත. මෙම රථය රෝහිත රාජපක්ෂ මහතා විසින් කටුකුරුන්ද ධාවන පථයේ පැවැති ඩ්‍රෑග් තරඟ (Drag Races) සඳහා භාවිතා කර තිබේ. හැමෝටම මේ Nissan GTR රථය අමතක වුනාට, දැනට මේ සිද්දිය සිදුවෙලා අවුරුදු 11 ක් වෙනවා. කොල්ලන්ට විතරයි මේ දුක තේරෙන්නේ. මේවගේ යකඩ හීන වලට පණ දෙන්න පුළුවන් කොල්⁣ලොන්ට විතරයි. මාගේ මතය නම්, මෙවන් වාහන වරායේ වෙන්දේසියක් (Port Auction) එකක් මගින්, සාධාරණ මිලකට මෙම රථය මිලදී ගැනීමට කැමති පුද්ගලයකු වෙත ලබාදීමයි. #srilankan_tik_tok🇱🇰 #viralvideo #ke1391 #nissangtr #onemillionaudition

About