@tulle.and.twirls: Monterey Bay from the water >>> 🌊🦦 A $64 adventure that turned into one of my favorite memories. Add this to your California coast itinerary! 👇 Click the link for this Monterey experience #monterey #pacificgrove #loverspoint #kayak #traveltok

WorldschoolTRAVELco
WorldschoolTRAVELco
Open In TikTok:
Region: US
Monday 03 August 2026 06:11:16 GMT
2857
39
3
4

Music

Download

Comments

user205028794zebbie
💓JoAnna 💓🌹🌞 :
What a great experience♥️♥️♥️
2026-08-03 15:58:06
1
yvonnenfrank
YvonneNFrank :
❤️❤️❤️
2026-08-03 15:34:16
0
To see more videos from user @tulle.and.twirls, please go to the Tikwm homepage.

Other Videos

ඉස්සර වගේම අහම්බෙන් හරි ඇස් දෙකට ඔයාව පේන හැම වෙලාවකම හේතුවක් නොකියම හරි හයියෙන්  තුරුල් කරගන්න තරම් අයිතියක් දැන් මට නෑ.. එක්කො ඒ අයිතිය තව කෙනෙක්ට දැනටමත් අයිති කියලා දන්න සහ දැනෙන හැඟීම එක්ක මට ඔයාව ආයෙම මෙ ඇස් වලින් දරාගන්න තරම් හයියකුත් නෑ.. එදා ඒ අහම්බයක් වෙච්ච හමුවීම කිසිම දැනීමක් හැඟීමක් නැතුව ඔහේ පරවෙලා යන්න ගියානම් අද අපි මෙහෙම දෙපැත්තකට වෙලා විඳවන එකකුත් නෑ..
ඉස්සර වගේම අහම්බෙන් හරි ඇස් දෙකට ඔයාව පේන හැම වෙලාවකම හේතුවක් නොකියම හරි හයියෙන් තුරුල් කරගන්න තරම් අයිතියක් දැන් මට නෑ.. එක්කො ඒ අයිතිය තව කෙනෙක්ට දැනටමත් අයිති කියලා දන්න සහ දැනෙන හැඟීම එක්ක මට ඔයාව ආයෙම මෙ ඇස් වලින් දරාගන්න තරම් හයියකුත් නෑ.. එදා ඒ අහම්බයක් වෙච්ච හමුවීම කිසිම දැනීමක් හැඟීමක් නැතුව ඔහේ පරවෙලා යන්න ගියානම් අද අපි මෙහෙම දෙපැත්තකට වෙලා විඳවන එකකුත් නෑ.. " තාමත් ඔයාට මාව මතක් වෙනවත් ඇති " ලගින් ඉදපු දවස් ගාන කීපයක් වුනාට මට ඔයාව දැනුනු තරමට ඔයාට මාවත් දැනෙනවා ඇති.. ආයෙ ආයෙම එක සිතුවිල්ලක බර කල්පනාවක ඉන්න ගමන් ලියනවද නැද්ද කියලා හිත හිත ඉන්න ගමන් ඔයා ආසම සින්දුවක් එක්කලා ප්ලේලිස්ට් එකෙ තනිවෙන්න උනාම ඒ අතීතේ ගෙවපු මතක එක්කලා මට ඔයා නැතිව හරි ආයෙම ජීවත් වෙන්න හිතෙනවා.. කොටින්ම කිව්වොත් ඒ මතක එක්කලම මම ආයෙ ආයෙත් ඔයාට ආදරෙ කරනවා ..! 🤍😣🥺 #capcut #foryoupage #onemillionaudition #Quotes #Dilshan

About