@804mk40:

🔥𝖬𝙆 𝟴𝟬𝟰🔥
🔥𝖬𝙆 𝟴𝟬𝟰🔥
Open In TikTok:
Region: PK
Monday 03 August 2026 14:21:28 GMT
98
20
3
0

Music

Download

Comments

iyzanooor1
Iyzanooor :
🥰🥰🥰
2026-08-03 14:37:28
0
mistarawan
Malik :
🥰🥰🥰
2026-08-03 14:35:22
0
jarshadahmad2
Zarshad Ahmad :
🥰🥰🥰
2026-08-03 14:52:44
0
To see more videos from user @804mk40, please go to the Tikwm homepage.

Other Videos

🧑🏻‍⚕️: මොකද්ද ඔයාගෙ අසනීපෙ... ❤️‍🩹 - මට ලෙඩක් නෑ 𝘿𝙤𝙘𝙩𝙤𝙧, ඒත් හිටි ගමන් මට දේවල් දරාගන්න අමාරුයි... 🧑🏻‍⚕️: නිතර නිතර මෙහෙම වෙන්න හේතුව මොකද්ද? ❤️‍🩹- මට එයාව හුගක් මතක් වෙනවා 𝘿𝙤𝙘𝙩𝙤𝙧... 🧑🏻‍⚕️: කෝ දැන් එයා, ඇයි ආයෙ ඇස්වල කදුළු? ❤️‍🩹- මට එයාව මගඇරුණා... 🧑🏻‍⚕️: හේතුව? ❤️‍🩹- මිනිස්සු හරි ඉක්මනට වෙනස් වෙනවා 𝘿𝙤𝙘𝙩𝙤𝙧... 🧑🏻‍⚕️: හිතුන් නැද්ද ඔයාට එයා නිසා විදවන්න වෙයි කියලා? ❤️‍🩹- තාත්තෙක් වගේ ඉදපු එයා ගැන කොහොමද එහෙම හිතන්නෙ 𝘿𝙤𝙘𝙩𝙤𝙧... 🧑🏻‍⚕️: එයාට දැන් වෙන කෙනෙක් ඉන්නවද? ❤️‍🩹- මං දන්නෑ..𝘿𝙤𝙘𝙩𝙤𝙧 මේ වෙනකොටත් මාසයක් වගෙ වෙනවා එයා කතා නොකරම... 🧑🏻‍⚕️: මට තේරෙනවා දරුවෝ, අපි ඇත්තට මුහුණ දෙන්න ඕනනෙ නේද? ❤️‍🩹- මං ඇත්ත දන්නවා 𝘿𝙤𝙘𝙩𝙤𝙧 මට ඒ මතක දරාගන්න හරි අමාරුයි... 🧑🏻‍⚕️: අමතක කරන්න බැරි තරම් මතක එයා ගැන තියෙනවද? ❤️‍🩹- හම්බුන දවසේ ඉදන් අවුරුදු 4ක ලස්සන මතක ගොඩක් 𝘿𝙤𝙘𝙩𝙤𝙧... 🧑🏻‍⚕️: අවුරුදු 4ක් කියන්නෙ ලොකු කාලයක් නෙ පුතේ. ඒ කාලෙ ඇතුලෙ ඔය දෙන්නා කීපරක් හම්බුනා ද? ❤️‍🩹- අවුරුදු 4ටම  අපිට පුලුවන් හැමසැරේම වගේ.. 🧑🏻‍⚕️: ඔයාට මහන්සි ද? ❤️‍🩹- මට හුගක් මහන්සී 𝘿𝙤𝙘𝙩𝙤𝙧 දැන්. මේ හැමදේකින්ම මට ඈත් වෙන්න ඕනෙ 𝘿𝙤𝙘𝙩𝙤𝙧... 🧑🏻‍⚕️: එයා ගැන මොනවද දැනෙන්නෙ දැන්? ❤️‍🩹- කලකිරීමක් විතරයි... 🧑🏻‍⚕️: එහෙම වෙන්න හේතුව? ❤️‍🩹- එයා මං ගැන හැමදේම දන්නවා 𝘿𝙤𝙘𝙩𝙤𝙧, එච්චර වෙලත් මට මෙහෙම කරපු දේ ගැන.. 🧑🏻‍⚕️: අවුරුදු 21ක පොඩි කෙල්ලෙක් මෙච්චර දෙයක් හිතන්න තරම්... ❤️‍🩹- මට එයාව හුගක් මතක් වෙනවා 𝘿𝙤𝙘𝙩𝙤𝙧... 🧑🏻‍⚕️: රෑට නින්ද යනවද? ❤️‍🩹- පාන්දර 3ට 4ට වගේ නින්ද යනවා ආයෙ හීනෙන් ගැස්සිලා ඇහැරෙනවා... 🧑🏻‍⚕️: කන්න එහෙම අප්පිරියයි වගේද? ❤️‍🩹- දවසම ඉන්නෙ උදේට බොන කිරි එකෙන්... 🧑🏻‍⚕️: දවස ගෙවෙන්නේ කොහොමද? ❤️‍🩹- ඇදකට සීමා වෙලා ඉන්නෙ 𝘿𝙤𝙘𝙩𝙤𝙧, නැගිට්ටම මුළු ඇගම වෙව්ලනවා වතුර ටිකක් බොන්න බෑ වමනෙ යනවා... 🧑🏻‍⚕️: එහෙමද, මේ ටික මාසයක් බීලා බලන්න. ආයෙ සති දෙකින් මාව හම්බෙන්න එන්න... ❤️‍🩹- මං හිතලා මේ දේවල් කරනවා නෙමෙයි 𝘿𝙤𝙘𝙩𝙤𝙧, එයා මතක් වෙන වාරයක් වාරයක් පාසා මගෙ නහයෙන් කටින් ලේ යනවා...🙂🥀❤️‍🩹 ##මතකයද_මේ_දුක්_දෙන්නේ_අපි_කෙරූ_ආදරෙ...🥀🙂❤️‍🩹###S.....🥀💫❤️‍🩹

About