@libernovo: Two days at AGI Summit, and the builders showed up. 🛠️ Founders, engineers, creators, and AI folks came through the LiberNovo booth to sit, recline, and feel the dynamic support for themselves. The verdict? Comfort, full-body support, and a chair that actually moves with you through a long day. Thanks to everyone who stopped by. 🙌 #LiberNovo #AGISummit #AIBuilders #futureofwork #ergonomicchair #techtok

LiberNovo
LiberNovo
Open In TikTok:
Region: SG
Tuesday 04 August 2026 15:00:00 GMT
232
5
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @libernovo, please go to the Tikwm homepage.

Other Videos

අදට Chama Computers ආරම්භ වෙලා අවුරුදු 10ක්. ❤️ ඒත් මුලින්ම පටන්ගත්ත පුංචි කඩේ මාස කිහිපයකින් අසාර්ථක වුණා. අද මම ආයෙත් ගියේ ඒ ගමන පටන්ගත්ත තැනට. බිත්තියේ ලියපු “Chama Computers” නම තාමත් තියෙනවා. මම හිටපු ගෙදර, මගේ කාමරේ, නිදාගත්ත ඇඳ… ඒ දේවල් ළඟට ගියාම ඒ කාලේ ජීවිතේ ආයෙත් මතක් වුණා. පටන්ගන්න මුල්ම මුදල දැම්මේ යාළුවෙක්. කඩේට ඕන වුණු පුටු දෙක ඉල්ලගත්තේ තවත් යාළුවෝ දෙන්නෙක්ගෙන්. පළවෙනි computer එක රුපියල් 8,500කට ගත්තෙත් මාව විශ්වාස කරපු යාළුවෙක්. මේ ආරම්භය ඇතුළේ මිනිස්සු ගොඩකගේ ආදරය තියෙනවා. හැබැයි ඒ විදිහට පටන්ගත්ත business එක හිතපු විදිහට ගියේ නැහැ. අද මගේ ගමන දිහා බලන කෙනෙකුට ඒ අසාර්ථක වුණු කාලය පේන්නේ නැතුව ඇති. ඒත් මට ඒක මතකයි. 2018දී ආච්චි දුන්න රුපියල් 4,300යි, මාමා දුන්න රුපියල් 15,000යි එකතු කරලා, ඒ රුපියල් 19,300කින්. මේ තමයි මගෙ ජීවිතේ වෙනස් කරපු මුදල. මම ආයෙත් පටන් ගත්තෙ ආච්චිලගේ ගෙදර එළියේ තිබුණු පුංචි කාමරයකින්. එදා මම ගත්ත වැදගත්ම තීරණයක් තමයි ආයෙත් උත්සාහ කරන එක. ඔයාත් අද ඔයාගේ ජීවිතේ ගැන කලකිරිලා ඉන්නවා ඇති. ඔයාගේ වයසේ අනිත් අය ඉස්සරහට යනවා වගේ දැනෙනවා ඇති. පටන්ගත්ත දෙයක් වැරදිලා, ආයෙත් පටන්ගන්න බය ඇති. මගේ කතාවෙන් ඔයාට කියන්න ඕනේ මෙච්චරයි. අද ඔයා ඉන්න තැන දිහා බලලා, ඔයාට යන්න පුළුවන් දුර තීරණය කරන්න එපා. වැරදුණු දේ අවංකව බලන්න. ඔයා වෙනස් කරගන්න ඕනේ දේ හඳුනාගන්න. දන්නේ නැති දෙයක් ඉගෙනගන්න. ඊළඟ උත්සාහයට ඒ ඉගෙනගත්ත දේ අරගෙන යන්න. මටත් මේ ගමන තනියම එන්න බැරි වුණා. එදා මාව විශ්වාස කරපු අයගේ ඉඳන් අද අපේ කණ්ඩායම සහ customers දක්වා, මේ ගමනට හයියක් වුණු හැමෝටම මම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. 🙏 අවුරුදු දහයකට පස්සේ මේ තැන්වලට ආයෙත් යන්න ලැබුණු එක මට ලොකු සතුටක්. මගේ ආරම්භය ගැන මට ආඩම්බරයි. මේ විනාඩි 36 ඇතුළේ ඒ මතක ඔයාලත් එක්ක බෙදාගත්තා. මේක බලන කෙනෙකුට තමන්ගේ ජීවිතේ ඊළඟ පියවර ගන්න හයියක් ලැබුණොත්, මේ කතාව කියපු එකට මට ගොඩක් සතුටුයි. ඔයාගේ හිතට වැඩියෙන්ම දැනුණු තැන කියන්න. අපේ මුල් කාලේ මතක තියෙන අය ඉන්නවා නම් ඒවත් ලියන්න. ආසයි ආයෙත් අහන්න. ❤️ #ChamathkaDeSilva #ChamaComputers #10YearsOfChama #Entrepreneurship

About