Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@iranid43:
ابوسلطان🇸🇦
Open In TikTok:
Region: BY
Tuesday 04 August 2026 17:32:24 GMT
57571
1056
10
128
Music
Download
No Watermark .mp4 (
2.68MB
)
No Watermark(HD) .mp4 (
2.68MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
³¹³أحــ🚬ــمـــــد³¹³ :
الطفل الي دا يشاهد شكد عمره
2026-08-04 17:35:10
2
Sam1 :
الله يرزقني زوجه نفس ام صابر خوي نفس ابو سربحان
2026-08-05 02:33:40
0
أميرة الأكبرياء :
😂😁
2026-08-04 18:27:01
0
محمد الحبابي :
😁
2026-08-04 19:10:33
0
ابو امير المالكي :
🥰🥰🥰🥰🥰
2026-08-04 18:13:28
0
صادق الشريفي :
😳😳😳
2026-08-04 17:53:42
0
ĥáso àļi :
🥰🥰🥰
2026-08-04 17:34:06
0
user5859308158524 :
😁😁
2026-08-04 20:35:52
0
To see more videos from user @iranid43, please go to the Tikwm homepage.
Other Videos
Cleaning :)
🥵💪🏻#jeonjungkook#btsarmyforever#fyp
đèn pin đang sale nè #denpin
@ouuu_uuu_uuuo への返信 #女の子 #娘 #4歳 #身長 #体重 #食べるの大好きあおいちゃん #パクパクあおさん
Constant stimulation is not what you were supposed to experience. That’s just it. #fyp
ශ්‍රී ලංකාවේ අනාගතය වතුර මත පාවෙයි...😁 හරිම සතුටුයි අප්පා මේවා දකිනකොට...💪 මේ Kiriibban Wewa Floating Solar PV Project එක..🫡 "Solar Panels වැව මත පාවෙනවා?" 😲 ඔව්... ඒක ඇත්තක්... Kiriibban Wewa Floating Solar PV Project කියන්නේ ශ්‍රී ලංකාවේ පළමු පාවෙන Solar Power Project එක… මේක තියෙන්නෙ සෙවනගල... South Korea support එකෙන් කරපු සුපිරි වැඩක්... මේ project එක ආරම්භ කරලා තියෙන්නෙ නම් හැබැයි 2023 ජනවාරි.. විශේෂත්වය තමයි මේක වැව මත පාවෙන platform එකක් උඩ කරලා තියෙන එක. මේ වගේ pilot projects දෙකක් Kiriibban Wewa සහ Chandrika Wewa, වල 1 MW බැගින් ඉදිකරලා ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කරලා තියෙනවා. (2MW) මේ නිසා ලැබෙන වාසිනම් පට්ට... �ගොඩබිම වැය වෙන්නේ නැහැ.�වතුර නිසා panels ටික cool වෙනවා. ඒ නිසා කාර්යක්ෂමතාව වැඩි වෙන්න පුළුවන්...�වැවේ වතුර වාෂ්ප වීමත් අඩු කරන්න පුළුවන්... ගොඩක් අය හිතනවා මේකෙන් වැව ළඟ ගම්වලට විතරයි current යන්නෙ කියලා.. එහෙම නෑ. මෙම ව්‍යාපෘතියෙන් නිපදවන විදුලිය ශ්‍රී ලංකාවේ ජාතික විදුලි පද්ධතිය (National Grid) එකට එකතු වෙනවා. ඒ කියන්නෙ... ඔබ කොළඹ හිටියත්, මාතර හිටියත්,�යාපනයේ හිටියත්, අනුරාධපුරේ හිටියත්... මේ වගේ ව්‍යාපෘති වලින් නිපදවන විදුලිය මම, ඔබ භාවිතා කරන National Grid එකටම එකතු වෙනවා…💪 ශ්‍රී ලංකාවේ දවසක විදුලි අවශ්‍යතාව = 45 - 50 GWh වෙනවා.. Kiriibban Wewa Floating Solar Project (1 MW) එකකින් දවසකට = 8,000 - 8,500 kWh නිපදවන්න පුළුවන්. Ex මේකෙන් කොළඹ නගරය cover කලොත් කොහොම තියේද guys…🤪 කොළඹ සහ ඒ අවට ප්‍රදේශ රටේ විදුලි භාවිතයෙන් ආසන්න වශයෙන් 20 - 25% පාවිච්චි කරනවා කියලා සැලකුවොත්... කොළඹට දවසකට අවශ්‍ය විදුලිය = 9 - 12 GWh වගේ වෙනවා.. ඒක Kiriibban Wewa එක්ක සසඳලා බලද්දී නම් කුඩා අගයක්... 12 GWh ÷ 0.008 GWh. = 1,500 projects ඒ කියන්නේ... කොළඹ නගරය පමණක් මේ වගේ 1 MW Floating Solar Projects වලින්ම සම්පූර්ණයෙන් power කරන්න නම්, ආසන්න වශයෙන් Projects 1,100–1,500 අතර ප්‍රමාණයක් අවශ්‍ය වෙන්න පුළුවන්... හැබැයි මේකේ වැදගත්ම කාරණාව 👇 මේකෙන් කියන්නේ අපිට projects 1,500ක් හදන්න ඕනේ කියන එක නෙවෙයි... ඇත්තටම රටවල් කරන්නේ… විශාල Solar Parks Wind Farms Hydro Power Battery Storage Rooftop Solar මේ හැම එකක්ම එකට එකතු කරලා Grid එක balance කරන එක… උදාහරණයක් විදියට, 100 MW Solar Park එකක් කියන්නේ Kiriibban Wewa වගේ 100ක් එකතු කරපු තරම් capacity එකක්... එතකොට ඔයාලට Kiriibban Wewa කියන්නේ බිංදුවක් වගේ පේනවා ඇති...�හැබැයි මුහුදක් හැදෙන්නෙත් බිංදු එකතු වෙලා... රටක බලශක්ති විප්ලවයක් ඇති වෙන්නෙත්, මේ වගේ පුංචි ව්‍යාපෘති දහස් ගණනක් සහ විශාල Solar, Wind, Hydro ව්‍යාපෘති එකට වැඩ කරනකොටයි… අපිට හිරු එළියත් තියෙනවා... වැව්ත් තියෙනවා... දැන් අවශ්‍ය වෙන්නේ දූරදර්ශී සැලසුම් විතරයි.. අපේ රටේ, ලොකු පුටුවල වැඩකරන උදවිය කකුලෙන් අදින් නැතුව හිටියොත්, මේ රට ගොඩ දාන්න පුලුවන්.. මොකද අපේ රටේ වැඩිපුරම dollars වියදම් කරන්නෙ electricity සදහා තෙල් ගේන්න කියලයි මම අහලා තියෙන්නෙ... මතකයි කාලයක් ඩීසල් නැව් මුහුදේ තියලා, පරක්කු කරලත් අහවල් රටේ කට්ටිය match ගැහුවා... මක්නිසාද ඉර එලියෙන් සාක්කු පිරෙන් නෑනෙ.. එත් ඩීසල් ගේනකොට එහෙම නෙමෙයි නේ...😌 බොරුවට අසාධාරණයට දූෂණයට පගාවට විරුද්ධව නීතිය සැමට එක සමානව ක්‍රියාත්මක වෙනවනම්, ඇත්තටම මේක ගොඩදාන්න පුලුවන් රටක්... ඒකට අපි හැමෝම එකතු වෙන්න ඕනෙ පක්ෂ පාට ජාති ආගම් භේද නැතිව...🙏 ජයවේ ශ්‍රී ලංකා...💪❤️🫡 #FloatingSolar #KiriibbanWewa #sevanagala #SolarEnergy #dronemudiyanse
About
Robot
API
Legal
Privacy Policy