@vd_002w: Tổng hợp vài redroom của các bèo nhà em nhá cạ nhà mìn 🙈😝

vd_002w
vd_002w
Open In TikTok:
Region: VN
Wednesday 05 August 2026 20:17:49 GMT
1896
47
1
1

Music

Download

Comments

2nluhg_.min9
Lữ Minh Gia Mẫn🤙🏼 :
😂😂😂
2026-09-02 00:31:28
0
To see more videos from user @vd_002w, please go to the Tikwm homepage.

Other Videos

පුතා දෙවිවරුන් සොයායාම පුරුද්දක් කරගත්තා | මේ ඉන්නෙ නිතිෂ් පුතා. විශේෂ අවශ්‍යතා සහිත හරිම දක්ෂ සහ ආදරණීය දරුවෙක්..  ඔහුට හරිම ලස්සනට ගීත ගයන්න පුලුවන්. ඒ අතරෙ මේ පුතාගෙ තියෙන වටිනාම පුරුද්දක් තමයි අම්මා ලවා හැමදාම පොත් කියවා ගැනීම ( ඒවා කතන්දර පොත්වලටත් එහා ගිය ජීවිතේට දැනුම එකතුවෙන පොත්.. ඒ ගැන මම වෙනම දවසක කියන්නම්) මේ දෙවිවරු ගැන සහ දේව සංකල්ප ගැන සොයායාමේ පුරුද්දත් නිතිෂ් පුතා බහ තෝරන අවදියේ ඉඳන්ම තියෙන වෙනස්ම පුරුද්දක්.. මේ වීඩියෝවෙන් මම උත්සාහ කරන්නෙ ඒක අසාමාන්‍ය පුරුද්දක් කියන්නවත්.. මේ පුතා අසාමාන්‍ය මානසික ශක්තියක් තියෙන දරුවෙක් කියන්න නෙවෙයි.. දරුවො තමන්ගෙ ජීවිතවලදි පුංචි කාලෙ ඉඳලම කැමතිවෙන සහ තෝරාගන්නා පුරුදු එකිනෙකට වෙනස්.. ඒවා තුලින් ඔවුන් ලබන දැනුම සහ තෘප්තිය ඔවුන්ගේ ජීවිතවලට පන්නරයක්.. අපි වැඩිහිටියන් වශයෙන් ඒ හැමදේම ගැනම මැදිහත් සිතින් බැලිය යුතුයි. නිත්ෂ්ගෙ අම්මා ඒ විදිහට තම දරුවාගේ ළමා මනස තේරුම් ගත්ත අම්මා කෙනෙක්.. වීඩියෝව අවසන් වනතුරු බැලුවොත් ඔබටත් ඒක තහවුරු වේවි.. ඉතිං.. නිතිෂ් පුතාගෙ මේ හැම හැකියාවක්ම ඔහුගේ ජීවිතයට ආශිර්වාදයක් වන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු 🙏❤️

About