@pathumviraj: රිදෙන තරම තේරෙන්නේ ඒ පාඩම තමන්ටම ලැබුණම... 🖤💔#srilankan_tik_tok🇱🇰 #tiktokviral #pathumviraj #රුමේනියාවේ☚_අපි🌎 #trending

Pathum Viraj  🇷🇴 🇪🇺
Pathum Viraj 🇷🇴 🇪🇺
Open In TikTok:
Region: RO
Friday 07 August 2026 09:06:57 GMT
151799
15978
481
740

Music

Download

Comments

kaviya_0627
KAVI 🫀💫 :
කත කරන්න ගොඩක් දෙවල් තිබ්බත් අයේ කතා කරන්න ඔන නැ 😌
2026-08-07 09:21:58
45
sanku4009
🇱🇰꧁༺༽ ꜱᴀɴᴋɪ ༼༻꧂🇮🇱 :
එහෙම උනාම තමයි අනිත් කෙනාගේ දුක දැනෙන්නේ එහෙම කරන අයට එහෙම උනාම තමයි අර කලින් කෙනාගේ අගේ තෙරෙන්නේ
2026-08-07 11:44:24
11
krishanmadusanka64
sanka :
උබේ කටට කොහෙන් එනවද මන්දා මේ වචන ❤️❤️මල්ලියා බුදු සරණයී 🙏
2026-08-07 17:42:52
3
ha_mi80
ha_mi🌼🖤 :
කවදාවත් එහෙම වෙන්න නම් එපා කියලා...ප්‍රාර්තනා කරන්නේ මං.මොකද ඒ තරම්ම අදටත් ඒ නිසා මං විදින වෙදනාව එයා විදින්න ඕන නෑ 🙏
2026-08-15 01:57:42
1
pathum_samarasinghe5
Pathum__Samarasinghe 🇮🇹 :
එදාට මම කියන්නෙ - මට දුන්න දුක් ගින්න ඇවිලෙයි ඉතින් 😂💔
2026-08-16 22:25:43
1
dolly99036
SHaNu :
එහෙම වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ තරම් දුකක් හතුරෙක්ටවත් දැනෙන්න හොද නෑ 💔
2026-08-08 03:28:11
1
punchi.dagakari06
🌹❤️🌹චොකෝ කෙල්ල 🌹❤️🌹 :
අනිවාර්යයෙන් ඒක ඇත්ත අයියේ ♥️♥️
2026-08-08 03:25:17
2
ruviii72
🇱🇰 Ruvini 🇮🇹 :
අනේ ඒත් කතා කරන්න දෙයක් නම් මට නෑ. ඒ තරම් එපා උනා 💔
2026-08-07 20:50:59
1
saduusamanali
මලී ❤️ :
එයාට එහෙම වෙන්න එපා🙏 මට වගේ එයාට දරාගන්න හයියක් නෑ 😔
2026-08-08 04:21:36
1
suduchuti06
🖤P🖤I🖤Y🖤U🖤M🖤I🖤 :
කොච්චර ආදරේ වුනත් ආයෙ එපා🥺💔
2026-08-07 18:17:20
1
dilu7524
Dilu ❤️‍🩹👀🍀 :
aniwaren❤️
2026-08-08 03:53:52
1
nimeshika.ariyara
💔 니메시 🦂 :
එහෙම නොවේවා කියලා ප්‍රාර්තනා කරනවා 😢😢
2026-08-07 13:21:57
2
himash95
Himasha 🐼🇪🇺 :
අන්න එදාට කතා කරමු 😌
2026-08-07 15:22:15
1
dushias0628
_Asheni__Sandeepa🪽 :
Ehemavat oni na❤️‍🩹🫰
2026-08-07 15:02:08
1
niro15______
Niro (sam) :
kolla
2026-08-07 12:32:55
1
dineshbrooo
Dinesh brooo 🦁🦁🦁 :
අනිවාර්යයෙන් 😇😇😇
2026-08-15 10:59:20
1
t_harusha
🛵Tharusha💃 :
ඒක ඇත්ත 😳
2026-08-07 10:08:15
1
user79537177661
Piumi Niroshini :
oyaga adahas godak lassanai aiya
2026-08-07 12:26:25
0
nadeepriya0
Nadee :
අනිවාර්යෙන් ඒක ඇත්ත පුතේ👍👍👍
2026-08-07 09:37:56
3
kumari69968
janu janu :
මටත් ඔය ටිකම තමයි කියන්න තියෙන්නේ 😊😊😊😊
2026-08-09 23:55:46
3
k.isha36
K ISHA ❤️❤️ :
ඇත්ත කතාව එත් කතා නොකර ඉමු..
2026-08-07 09:43:33
1
anuhettiarachchi
Anu Hettiarachchi :
අන්න එදාට මං ගොඩක් නිහඩ මනුස්සෙක් වෙලා ඉදි.. 🙂💔
2026-08-07 12:35:51
4
userkavi009
kavi's diary 👩‍🎓♥️ :
ඇත්තටම ආදරේ කරපු කෙනෙක් විතරයි මේ වේදනාව අදුරන්නේ🥺
2026-08-09 11:06:25
1
sewmini8290
차투 🫣❤️🧿 :
කතා කරන්න දෙවල් තිබ්බෙ නැතත් කවදමහරි දවසක එයාට මාව හොයන් එන්න වෙයි 😓❤️‍🩹
2026-08-07 17:12:23
2
To see more videos from user @pathumviraj, please go to the Tikwm homepage.

Other Videos


About