@chamod__hirushan: ලස්සන බොරුවලින් මාව පුලුවන් උපරීමේට රවට්ටල. දුන්නු සිය දහසක් පොරොන්දු මහපොළොවට පාගලා කිසිම අනුකම්පාවක් නැතුව මාව තනිකරලා යද්දී, මං ආයේ ආයේත් උඹ පස්සෙන්ම ආවා... මගේ ආත්මේ පවා පැත්තක තියලා, " මට තවමත් ඕනේ උඹ විතරමයි " කියා ඇස් වලි.වැටුණු කඳුළු බිංදු එක්ක මං උඹෙන් ආදරේ ඉල්ලුවා... උඹ හිතන්න ඇති, උඹේ පාමුල වැටී පෙම් ඉල්ලූ ඒ අසරණ මනුස්සයා උඹ නැති ලෝකයක තනිවී මියදේවි කියා... උඹේ කපටි හිනාව පිට්පස්ස් එමගේ වේදනාව හන්ගගෙන මං උඹ පස්සෙන් ආවේ උඹ ලොකු නිසා නෙවෙයි, මගේ හදවතේ තිබුණු ආදරයේ අවංකකම නිසයි... ඒත් අද මං වෙනස්... උඹේ බොරු ප්රේමයේ නිරුවත මං අද හොදටම දැක්කා. රවටපු, රිදවපු, දාලගිය උඹ වගේ කෙනෙක් වෙනුවෙන්, තවත් එක කඳුළු බිඳක්වත් හෙලන්න මං ලෑස්ති නෑ බන්.. එදා මං ඉල්ලුවේ උඹේ ආදරේ මං දුන්නු අවංක ආදරයට ලැබෙන්න ඕන වටිනාකම. ඒත් උඹට ඒක තේරුම් ගන්න තරම් හදවතක් තිබුණේ නෑ. දැන් අහගන්න... උඹේ ඔය බොරු ආදරය මට තවත් එපා... උඹේ මතකයන් පවා මගේ ජීවිතයෙන් අතුගා දාල මං අද මගේ වටිනාකම හඳුනාගෙන ඉවරයි. තවත් කිසිම දවසක, උඹේ මාවතේ මගේ අඩියක්වත් තියෙන්නේ නෑ... උඹෙන් ආදරේ ඉල්ලලා මං ආයේ එන්නේ නෑ..!!❤️🩹❤️🩹An...#shaan_qoutes
𝐒 𝐇 𝐀 𝐀 𝐍 𝟏𝟏:𝟏𝟕 ᥫ᭡。
Region: LK
Friday 07 August 2026 12:37:58 GMT
Music
Download
Comments
🎗️:|S_aD_E_〰️🥂🧃 :
caption plzz
2026-08-07 13:58:07
1
꧁ツShenu girl:official🤏💕🫰☬꧂ :
caption please
2026-08-07 17:31:44
1
👀 :
caption plz
2026-09-22 07:36:38
0
𝓘𝓣 '𝓢 𝓜𝓔 𝖍𝖆𝖓𝖘𝖆𝖐𝖆🤍 :
ow 🙂🤍
2026-08-09 19:53:57
0
Poornima 🍄 < 🌹 :
❤️🩹
2026-08-07 13:28:05
1
||: 𝐍𝐄𝐓𝐇𝐔 ᥫᩣ🍓💋" :
❤️❤️❤️
2026-08-07 14:03:07
1
Sadugirl💜✨ :
😔😔😔
2026-08-12 13:03:23
0
Sadaruvan :
❤️
2026-08-10 15:11:20
0
dhanu 💋 :
@mihiranga 💋 😊❤️🩹
2026-09-26 03:16:48
0
To see more videos from user @chamod__hirushan, please go to the Tikwm
homepage.