@chowa824:

oneandonlyfaiza👸
oneandonlyfaiza👸
Open In TikTok:
Region: BD
Sunday 09 August 2026 11:51:54 GMT
70
20
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @chowa824, please go to the Tikwm homepage.

Other Videos

මම හිනාවුණේ ඔයා වෙනුවෙන්, ඔයාව හමුවුන දවසේ ඉදලා මම හීනවල දැක්කෙ ඔයාව...! මට ඇත්තටම
මම හිනාවුණේ ඔයා වෙනුවෙන්, ඔයාව හමුවුන දවසේ ඉදලා මම හීනවල දැක්කෙ ඔයාව...! මට ඇත්තටම "ඔයාව නැතුවම බැරි වුණා". ඒක ආදරේකට වඩා ඇබ්බැහි වීමක් වගේ. මම මගේ මුළු ලෝකෙම ඔයා වටේ ගොඩනැගුවා.... අද මම ඔයාට ගොඩක් ආදරේ වෙලා. හැමදාම රෑට ඇස් පියවෙද්දී මට මතක් වෙන්නේ ඔයාගේ ඒ හිනාව......... ඒත් ඇස් ඇරියම දැනෙන ඒ හිස්කම... ඔයා ලඟ නෑ කියල දැනෙන ඒ හැඟීම..ඒක දරාගන්න හරිම අමාරුයි... සමහර වෙලාවට මම මගෙන්ම අහනවා "ඇයි මට ඔයාව මේ තරම් ඕන වුණේ?" කියලා..... ඔයා නැතිව මට ජීවත් වෙන්න පුළුවන් වෙයි, ඒත් මම දන්නවා ඔයා ඉද්දි මගේ හිතට දැනුන සතුට ආයෙ කවදාවත් මට හම්බවෙන්නේ නැහැ කියලා..... ඇස්වලින් වැටෙන කඳුළු පිහදන්න දවසක ඔයා මන් ලග නැති අන්තිමට මට ඉතුරු වෙන්නෙ හිතේ ලොකු බරක් සහ කවදවත් නොකියපු කතන්දර ගොඩක් විතරයි... "ජීවිතේ සමහර මිනිස්සු ඉන්නේ මතකයක් වෙන්න විතරයි'', හරියට ඔයත් වගේ ඔයත් දවසක මතකයක් වෙලා හිතේ රැඳෙනවා වගේ.. කවද‍ාවත් අත් අල්ලන් යන්න බැරි වෙයි.... ඒත්, ඒ මතක එක්ක හදවතින් අල්ලන් හැමදාම ඉමු.. ❤️‍🩹 ☺️🖤 #fyp #viral #trending #1millionaudition #CapCut

About