@adaderanasinhala: ඉංගිරිය - හඳපාන්ගොඩ මාර්ගයේදී යතුරුපැදිකරුවෙකු මුහුණ දුන් බිහිසුණු අනතුර හඳපාන්ගොඩ - ඉංගිරිය මාර්ගයේදී සිදුවූ අනතුරකින් යතුරුපැදියකින් ගමන් ගත් අයෙකු බරපතළ තුවාල ලබා හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබේ. යතුරුපැදිකරු හඳපාන්ගොඩ ප්‍රදේශයේ සිට ඉංගිරිය බලා ගමන් කරමින් සිටින අතරවාරයේදී වංගුවක් සහිත පාළු ප්‍රදේශයක මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවූ ආකාරය සහ ගැටුණු රථයක් පිළිබඳව මෙතෙක් නිෂ්චිත තොරතුරක් අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධව ඉංගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරති.

Ada Derana Sinhala
Ada Derana Sinhala
Open In TikTok:
Region: LK
Monday 10 August 2026 05:59:38 GMT
78934
2896
37
259

Music

Download

Comments

hasithaudayanga55
x𝗛𝗮𝘀𝗶𝘆𝗮✨💎 :
බයික්කෙ මොකාක්ක්ද
2026-08-10 06:09:37
11
gunnerr_xd
gunnerr_xd :
Accident Witharai 🙂👍🏼
2026-08-10 06:42:14
3
higan308
惨界灬💊 :
Photos nedd 😭🥺
2026-08-10 07:59:18
1
dhanukaya_official
DhanukaYa_📈 📈 🙂‍↔️ :
Ns gamma 😭
2026-08-10 08:14:23
1
stunt.raviya
stunt Raviya :
ns
2026-08-10 07:08:16
1
.h_733
සුමුදු max :
New trend 😁
2026-08-10 07:55:53
0
dinul.minsara6
DINUU_Zz🪬👽 :
Ns da
2026-08-10 08:21:56
0
lakiya_reborn999
LAKIYA__999__모 :
2026-08-10 06:59:16
0
summa_geming
Alone_2007 ✨♥️ :
maridala
2026-08-10 08:23:49
0
__yachi__boy__
Yachi__Boy ❤️🇦🇪 :
Ikman suva🥺
2026-08-10 09:08:07
0
gaming_etarnal_live
GAMING ETARNAL LIVE ꧂ :
koi hariyeda
2026-08-10 08:32:40
0
kasundilhara7667
Kasun Dilhara :
mokdda bb me wenna ade paw bb kollo 😢
2026-08-10 09:37:43
0
adeesha401
Adeesha :
ns eka koo bn hoya gatte nadda 😳
2026-08-10 09:12:44
0
adeesha8246
| 𝐀𝐝𝐞𝐞𝐒𝐇 💸 :
kolla nethi wel . Comment wala mokadda bike Eka kiyala hoyanwa 🙂
2026-08-10 10:05:27
0
zpic2
𝙆𝘼𝙇𝙋𝘼 🦅'' :
@𝓝𝓪𝓭𝓮𝓮𝓳𝓪 | ⚡" @manojzz☣ Ns gamma🥲
2026-08-10 09:54:44
1
its_me_nimesh_
NIMESH ➰. :
@𝒅𝒂𝒔𝒖𝒖𐙚🫧💋
2026-08-10 09:09:15
0
chef_sheha2005
chef_sheha2005 :
🙂
2026-08-10 07:26:51
1
wandercylon
Wander Cylon 🪷 :
🥰🥰🥰
2026-08-10 08:14:09
0
shaveen_nehara
SHVEEN 💎 :
@𝙍𝘼𝙉𝘿𝙐🕸 @𝐒adar𝐔🥤' @𝔄𝔫𝔧𝔞𝔫𝔞👅❤️‍🔥! @unknow @itz__anjana @JaniyH🪽
2026-08-10 08:19:06
1
ayodya.hansa.wije
Ayodya Hansa Wijesinghe :
😂😂😂
2026-08-10 08:46:06
0
vidu_sahan
𝐕 𝐈 𝐃 𝐔 👣 :
@Vidu sweets 🍬❤️
2026-08-10 09:42:28
0
To see more videos from user @adaderanasinhala, please go to the Tikwm homepage.

Other Videos


About