@saduwa_official_7: බාල්දු වෙන ආදරේ! ආත්මගරුත්වය පැත්තකින් තියලා මනුස්සයෙක් බාල්දු වෙන්නෙ ජීවිතේ එක වතාවයි....ඒ ඕනිමයි කියලා දැනිච්ච මනුස්සයෙක්/ආදරයක් වෙනුවෙන් විතරයි ! ඇත්තට එහෙම බාල්දු වෙන එක මෝඩකමක් කියලා අනික් මිනිස්සු කියනවා......මොන ලස්සනකට පස්සෙන් යනවද ? මොනවද තියෙන්නේ ඒ මනුස්සයට ? ඔයාගෙ අඩුපාඩුව මොකද්ද කෙනෙක් ලඟ බාල්දු වෙන්න තරම් ? ඕව නිතරම අහන්න වෙනවා කෙනෙක් ලඟ බාල්දු වෙනකොට.........බාල්දු වෙන මනුස්සයට ඔය එකක්වත් වැඩක් නෑ මැරෙනකම්ම ආදරේ කරනවා.....කෙල ගහලා එලෙව්වත් ඒ බාල්දු වුණ ආදරේ අඩුවක් නම් වෙන්නේ නෑ........ හැබැයි ඔයා ලඟ බාල්දු වෙවී පස්සෙන් එන මනුස්සයා ලඟ තියෙන ආදරේ accept කරොත් ඒක ඔයාට හිතාගන්න බැරි වෙයි, ඔයාම අහයි එහෙම පුලුවන්ද මනුස්සයෙක්ට මෙච්චර ආදරේ කරන්න කියලා..... ඉතිං අවාසනාව කියන්නේ මිනිස්සු කැමති නෑ පස්සෙන් ඇවිල්ලා දෙන ආදරේ අයිති කරගන්න / ඒ ආදරේට ආදරේ කරන්න, මිනිස්සු කැමති වෙන තමන්ට ආදරේ නැති මනුස්සයෙක් වෙනුවෙන් නහින්න........ අවසානෙට කියන්නේ මෙච්චරයි, " ඔයා වෙනුවෙන් බාල්දු වෙන මනුස්සයව ජීවිත කාලෙටම මතක තියාගන්න මැරෙන්න මොහොතක් තියලා හරි ඔයාටම හිතෙයි ඒ තමයි ඔයා නැති කරගත්තපු හොඳම ආදරේ කියලා......🙂❤️🩹 😓💔 #fyp #viral #1millionaudition #creatorsearchinsights #howtopromotevideosbetter
🧸🇯🇵~SADUWA_OFFICIAL~🇯🇵🧸
Region: JP
Wednesday 12 August 2026 18:02:54 GMT
Music
Download
Comments
|"_SITHU_."|🤍💫 :
🖤🖤🖤
2026-08-12 18:07:04
1
To see more videos from user @saduwa_official_7, please go to the Tikwm
homepage.