@m_l8_6:

جليق 💚
جليق 💚
Open In TikTok:
Region: LY
Thursday 13 August 2026 00:20:20 GMT
34
5
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @m_l8_6, please go to the Tikwm homepage.

Other Videos

___ මිනිස්සු කියනවා
___ මිනිස්සු කියනවා "මතක් වෙනවා" කියලා. ඒ වචනෙ කියන්න ලේසි. විනාඩියකින් කියලා ඉවර කරන්න පුළුවන්. හැබැයි මතකයි කියන්නේ හිතට දැනෙන වේදනාවක් විතරක් නෙමෙයි නේද? මතක් වෙනවා නම් මේ වෙද්දිත් කතා කරලා ඉවරයි. "ඇයි" කියලා හරි "හොදින්ද" කියලා හරි අහන්න පුලුවන්. අපි බලාගෙන ඉන්නේ අහසින් පණිවිඩයක් එනකල් නෙමෙයි. තමන් බලපොරොත්තුවෙන් බලාගෙන ඉන්න කෙනාගෙන් screen එකේ නම blink වෙනකල්. එක ring එකක්. එක "missed call" එකක්. නැත්නම් "ඔයා හොදින් ඉන්නවද" කියන message එකක්. එනකල් , ඒත් එන්නේ නෑ. ඒ වෙනුවට එන්නේ නිහඬතාවය. නිදහසට කරුණු 100ක්. "busy" , "work", "mood නෑ", "ඊගෝ". මිනිස්සු හිතන්නේ මතක් කිරීම කියන්නේ ආදරයේ සාක්ෂිය කියලා. නෑ බන්. -කතා කිරීම තමයි සාක්ෂිය.- මතක් කිරීම කියන්නේ ඔයාගේ හිතේ තියෙන දෙයක් විතරයි. කතා කිරීම කියන්නේ වටිනාකම දැන් මට තේරෙනවා.. ඔයා මාව මතක් කරා... හැබැයි ඒ මම හිතන තරම් වටින්නේ නෑ කියලත් මතක් කරා.. ඒ නිසා තමයි phone එක අතට අරන්, number එක හොයාගෙන, call එකක් නැත්තන් message එකක් එවන්න තරම් ඔයාට මම වැදගත් නොවුනේ.. ___ 🤍🥀" #foryou #viral #NI〽️E #sinhalaquotes #nostolgia

About