@niicoleemia: lo amo chau #paratiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii #fypシ゚viral #paratiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii #a #paratiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii @TikTok

‘m
‘m
Open In TikTok:
Region: AR
Friday 14 August 2026 23:10:21 GMT
1182
128
1
1

Music

Download

Comments

ciroooo_galvann
ciroo :
chiqui ibai🫡🫡
2026-08-15 14:01:35
1
To see more videos from user @niicoleemia, please go to the Tikwm homepage.

Other Videos

අම්මෝ පිස්සු හැදෙනවා මේවා දකිත්දි...🥹 පාරෙ යනකොට කල්පනාවෙන් යන්න දෙයියනේ...🙏 අද නිවසින් පිටව යන ඔබේ ආදරණීයයන්ට යළි ඒ ලෙසින්ම පැමිණෙන්නට නොහැකිවන්නට පුළුවන්...  ඒ නිසා ගෙවෙන සෑම තත්ත්පරයකම ආදරය, දයාව ලබාදෙන්න දෙපාරක් හිතන්න එපා...😌 තම ආදරණීය පුතා සතු වටිනාම වස්තූන් දෙක සමඟ දෙවියන් වහන්සේ හමුවට යමින් සිටි ආදරණීය අම්මා කෙනෙකුට අපරික්ෂාකාරී රිය ධාවනයේ ප්‍රතිඵලයක් ලෙසට සිය ජීවනගමන නිමාකර සදහටම දෙව්තුරුළට යෑමට සිදුවුණා...   ඔවුන් සමග ගමන්කල වයස අවුරුදු එක හමාරක කුඩා සිඟිත්තාට සිය අම්මා මෙන්ම ආත්තම්මාද සදහටම අහිමි වී ගියා…  ගෙවෙන සෑම තත්ත්පරයකම පරික්ෂාකාරීවන්න... තමාගේ මෙන්ම අන්අයගේද ආරක්ෂාව ගැන දෙවරක් නොව තෙවරක් සිතන්න... මෙම අවාසනාවන්ත අනතුර සිදුවුනේ මීගමුව බෝලවලාන හන්දියේ පසුගිය 9 වෙනිදා... අද පස්වරුවේ අපි ඔවුන්ගේ සුවද මතකයේ පමණක් ඉතිරිකර මලින් සමුදුන්නා...😌🙏 For Drone Activities… We believe in innovation, Not emulation!   Contact - 07772 00003 / 07779 00004 #funeral #negombo #flowerdropping #droneflowerdropping #dronemudiyanse

About