@user3425076791514:

برق السحاب
برق السحاب
Open In TikTok:
Region: SA
Tuesday 18 August 2026 10:52:02 GMT
447
6
0
2

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @user3425076791514, please go to the Tikwm homepage.

Other Videos

ජපානය ආසියාවේ සංවර්ධිතම රට වෙද්දි දෙවැනි රට වුණේ ශ්‍රී ලංකාව. ඒ වෙනකොට, ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇ.ඩො. 89 යි. සංවර්ධිතම රට වුන ජපානයේ ඒ.පු. ආදායම ඇ.ඩො.90 යි. දුප්පත්ම රට වෙච්චි සිංගප්පූරුවේ ඒ.පු. ආදායම ඇ.ඩො.35 යි. ශ්‍රී ලංකාව 1977 දී නැව් 5 ක හිමිකාරිත්වය දැරුවා.. රෙදි වලට අවශ්‍ය අමුද්‍රව්‍යය ‍රට තුළම නිෂ්පාදනය කරා ඒ නිපයුම් මහා පරිමාණයෙන් අපනයනය කරා.. මුං ඇට,කව්පි,පරිප්පු වැනි බෝග වගා කරා, ඒ තුලින් කෘෂිකර්මාන්තය නගා සිටව්වා.. සෙවනගල, කන්තලේ වැනි මහා පරිමාණ සීනී කර්මාන්ත ශාලා නඩත්තු කරා.. ටයර් සමාගම්, සිමෙන්ති සමාගම් රට තුළම ස්ථාපිත කරා, ඒ නිපයුම් ලොව පුරා බෙදා හැරියා... එකල සංවර්ධිත රට වුන ජපානය තවමත් එතන. දුප්පත්ම රට වෙච්චි සිංගප්පූරුව ඒ.පු.ආදායම ඇ.ඩො 85,000 ක් වෙලා ඒ රට අද තියෙන තැන. අපි??? වැරැද්ද මෙතෙක් කල් පත්කරගත්තු පාලකයින්ගේ මිසක්, මේ භූමියේ නෙවෙයි.  The Prophet- දිවැසිවරයා  #creatorsearchinsights #counterstools #srilanka #country #savesrilanka  @Anura Kumara Dissanayake

About