@silent.soul937: මට ඔයාගෙන් ලොකු ලොකු දේවල් ඕනෙ නෑ ළමයෝ… 🐼❤️🩹 මට ඕනි මොන දේ වුණත් මගේ ළඟින් ඉන්න ඔයා විතරයි. 🥺 මං සමහර වෙලාවට හිත රිදෙන දේවල් කියයි, වැරදි කරයි, තරහා වෙයි… ඒත් ඒ හැමදේකටම යටින් තියෙන්නේ ඔයාව නැති කරගන්න තියෙන බය. 🥺❤️ ඔයා මගේ ජීවිතේට ආවට පස්සේ මං තේරුම් ගත්ත දෙයක් තියෙනවා… ආදරේ කියන්නේ කෙනෙක් ළඟ ඉන්න එක විතරක් නෙවෙයි, ඒ කෙනා නැති වෙලාවකත් හිත පුරාම එයාව දැනෙන එක. 🌍🐼 ඒ නිසා කවදාහරි ඔයාට හිතෙන්න පුළුවන් “මං ඔයාට ඇත්තටම වැදගත්ද?” කියලා… ඔව් ළමයෝ… ඔයා මට වැදගත් කෙනෙක් නෙවෙයි, ඔයා නැතුව මගේ ජීවිතේ සම්පූර්ණ වෙන්නේ නැති කෙනා. ❤️🥺 මොන දේවල් වෙනස් වුණත්, මොන තරම් දුරස්වීම් ආවත්, මගේ හිතට අන්තිමටත් ඕනි ඔයාගේ අත අල්ලගෙන, “මං ඉන්නවා” කියන්න විතරයි. 🫶🏻❤️ මට පොරොන්දු වෙන්න බෑ හැමදාම හැමදේම perfect වෙයි කියලා… ඒත් එක දෙයක් පොරොන්දු වෙන්නම්— ඔයාව ආදරෙන් බලාගන්න පුළුවන් තරම් කාලයක්, මං ඒක අතහරින්නේ නෑ. ❤️🩹🐼🌍 #friends #viral #foryoupage #fyp #capcut
Silent Soul 🖤
Region: LK
Tuesday 18 August 2026 15:55:08 GMT
Music
Download
Comments
𝐒𝐡𝐚𝐤𝐭𝐡𝐢 𝐁𝐨𝐲 :
caption eka denn plwmd pls 😓
2026-08-22 02:48:00
2
senuka0554 :
2026-08-22 09:08:46
1
x_chiku_ :
@Yeshu_07 😫❤️🩹
2026-08-21 07:40:37
2
♡𝓚.𝓓𝓱𝓪𝓷𝓪𝓷𝓳𝓪𝔂 :
@𝒫𝒪𝒟𝐼 𝒮𝐸𝒩𝒰 ow hodee kamk nh nee😁🥹😘
2026-08-21 13:40:25
2
𝐑𝐚𝐒𝐇"🔱! :
@𝙺 '🍄Mge mongalee😩❤️🌍
2026-08-21 08:38:02
2
Abii🤍✨🪽 :
@𝓢𝓲𝓽𝓱𝓾...🤍🕊🍃😫😘
2026-08-21 08:31:31
2
Mr. V🥺💋🤍 :
@𝕁𝔼𝔼𝕎𝔸ℕ𝕋ℍ𝕀 🌷💗 😩
2026-08-21 17:44:05
3
*~Kaviizz🫦🪬▪︎..♡~* :
@"𝒮𝒶𝓎𝓊" 💋🧚♀ 🌝
2026-08-21 10:30:26
2
【S】💐💞 :
@dew🦋💗 pnh 😩💋🫶
2026-08-21 17:33:22
1
Himazz❤️🔥💋 :
@wishu❤🔥 ☺️❤️
2026-08-21 04:28:47
1
𝙃🎀 :
@𝓚𝓾𝓶𝓲𝓲..🍓💦" Wasthuu 😩💗💍
2026-08-21 04:50:42
1
アシェン インドニル🎌 :
@S 🤍 sudu 😘😘😘
2026-08-21 07:26:20
1
𝐴𝑣𝑖𝑠ℎ𝑘𝑎🪽 :
@Maleesha Jayarathna 🪬🪄 🥺❤️man hri asai lmyo
2026-08-21 02:09:20
2
I : 🖤⚡ :
@N 🧸🖤 Modii 😁😫
2026-08-21 15:23:03
2
Chef Sapu ☺️ :
@Shenu 💞 දෙවියෝ ආශිර්වාද කරාට පස්සේ,
මිනිස්සු සාපකරාට වැඩක් නෑ! 🥹🤍🫶
2026-08-21 09:01:50
2
pawana ,,? :
@RuWi PaGe_<3 🥹😚💞
2026-08-21 10:07:03
2
Z_A_M_I 💀❌👅 :
@DESHU “ 🎀🧿🧸 🥹👀🌚
2026-08-21 08:12:35
2
ジャニス 🇯🇵 :
@Kavii 🤍 Mala kolm 😒❤️
2026-08-20 17:02:02
2
Sampath ❤️🫀❤️ Chuty Manika :
@nethu_Kaveesha 😁👰💍🌍❤️🫀
2026-08-20 17:35:42
2
𝘾𝙃𝘼𝙈𝙈𝘼 💋🤍👀 :
@D💐❤️මැන්ටලේ 😘🌝🖤
2026-08-21 08:26:59
2
deshan_▪️🪬▪️ :
@simmi bbh 🥺🩷
2026-08-21 01:47:44
1
To see more videos from user @silent.soul937, please go to the Tikwm
homepage.