Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@sach_boy26: මගේ යලුවෝ දවසක් මට මෙහෙම කිව්වා - “මේ කන කට්ට දන්නවනම් මිනිස්සු අඩනව බන් “❤️ #CapCut #trending #tiktok #viral #Love
Sachin supeshala 🐶💋🇦🇷
Open In TikTok:
Region: LK
Wednesday 19 August 2026 18:40:11 GMT
595038
56151
864
620
Music
Download
No Watermark .mp4 (
2.91MB
)
No Watermark(HD) .mp4 (
1.85MB
)
Watermark .mp4 (
6.66MB
)
Music .mp3
Comments
:
නිල් අහසේ සැඟවුණු නිහඬ රහසකි, සාගරයේ ගැඹුරේ නිදන් ගත ශක්තියකි. මනසට සිසිලසක් ගෙන දෙන අරුමයකි, ජීවිතයේ සාමයේ අපූරු සලකුණකි. #පඩේ
2026-10-08 03:56:24
0
KᗩᐯIYᗩ👣 :
කොච්චර කතා කීවත් ඒවා ඉවසගෙන තමන්ගේ ගමන යන අහිංසකකොල්ලෙක් ඒ වගේ කොල්ලෙක්ට අපහස කරන උබලට හරි යයිද ඉතිම් උත් කොල්ලේක් බන් 🥺😊❤️
2026-10-07 07:29:11
0
gani_¥hA :
පඩන්ත අයියට පඩ බලකායකුත් ඉන්නව දැන් ❤️
2026-08-20 03:51:11
2279
Yasiru 🤘🍀🎧 :
උබලට කවුරු හරි පඩයා පඩයා ගානවට උබල කැමතිද බන් ඒ විදිහට තමා උටත් දැනෙනේ.තේරුම් ගනින් අපි හැමෝම හැමදාම ජීවත් වෙන්න ආපු මිනිස්සු නෙමේ.මනුස්සයෙක්ට ගරුත්වයක් දීල කතා කලොත් තමා අපිටත් කවදහරි ගරුත්වයක් ලැබෙන්නේ🥺
2026-10-02 14:44:40
174
Football edit :
හිත හයිය පඩයා🫡❤️
2026-08-20 06:00:01
1038
Iresha Perera :
ඉවසීම ප්‍රගුණ කරපු කොල්ලෙක් ❤️
2026-08-20 04:59:26
1514
prveen_11 :
kidney touching video pddo🥺❤️
2026-08-20 02:24:46
788
Himash D Fernando ☑️ :
තව හයියෙන් පඩිමු අයියා ❤️💪
2026-08-20 08:22:14
235
Sachintha_Udeshka🇱🇰 :
පඩ ලොව රජ කිරුළ පඩන්ත අයියා ❤️
2026-08-20 03:32:58
583
kisal :
Video එක ගත්තා අයියේ දැන් ඇති 😢
2026-08-20 08:39:54
412
හි..තු.ව.ක්..ක.ර..යා :
මු පව් බන් 🥺
2026-10-06 10:50:30
0
DHANU🇯🇵DHA :
පඩ බාස්🥰🥺
2026-08-20 01:48:13
171
Shenal Amanda :
කොච්චර පඩයා පඩයා කිව්වත් 0 ඉදන් පටන් අරන් මේ ගානටවත් දෙයක් තනියම හදාගන්න එක ලේසි නෑ ❤️
2026-08-20 04:19:52
206
Yehann ♾️ :
Uth kollek bn 🙂❤️
2026-08-20 06:59:36
174
𝓣𝓱𝓮 𝓢𝓲𝓽𝓱𝓾💙! :
උබලට හරියයිද බන් මෙහෙම කොල්ලෙක්ට කතා කියනකොට 🫂❤️🩹
2026-08-20 05:46:41
82
OMII :
Padyk arina rv ekk ona🥺
2026-08-20 04:10:58
119
Silva.26🍒 :
අනේ ඒක දැකලා මට පඩයක් ගියා 😔🫶
2026-08-20 17:55:22
50
WISH 𓂀 :
උබ දිහා බලන් හිටියා විතරයි මෙ දෙනකන් මොකුත් කියලා නැ දන්නවද කොල්ලෙක් සතුටින් ඉන්න එක රැගිල්ලක් නෙමෙ බන් කැරිම සතුටක් එන්නෙ කොල්ලෙක් ගෙමක් ගහලා සතුටින් ඉද්දි
2026-09-27 17:45:55
5
ප්‍රසා :
ඔයාට වාඩා මම වැඩ අයියෙ මට වයස 17 යි මාර කට්ටක් කන්නෙ අයියෙ 🥺
2026-09-15 17:36:31
10
𝙇𝙄𝙇 𝙍𝙄𝙕𝙕𝙔 𖤐 :
උබල මොනවද බන් කන කටු අවුරුදු 15 ඉදන් වැඩට බහින්න වෙච්ච එකෙක් මන් මගේ හීන ඔක්කොම අත හරින්න උනා 🙂
2026-09-16 17:13:08
9
𝓝𝓮𝓽𝓱_ 𝓩𝓾𝓾 🕊✨ :
හොද කොල්ලෙක් මෙච්චර බනිනවා වචනයක් කියන් නෑ මූ , උබ මේ වගේ එකෙක්ට හිනාවෙන්න කලින් හිතාන් ඌත් කොල්ලෙක් උබත් කොල්ලෙක් කියන එක !❤️
2026-08-21 11:31:30
32
𝑴𝒊𝒕𝒉𝒊𝙯𝙯𝙯 🐬! :
පඩන්තී සීමේයා 🥺💔
2026-08-20 02:58:10
70
Niky ferz :
construction padayak
2026-08-26 05:18:40
15
ANu 🎀🪄(.ماسي 🧶)•• :
ඒ කොල්ලගේ රෙස්පට් එක කොල්ලොම කීයක් ඌට අනම් මනම් කීවත් ඌ එකෙක්ට වච්නයක් කියලා නෑ ♥️🙂
2026-08-20 10:09:41
83
Uduni21🫶🏻 :
මන් කවදාවත් ඔයාට කමෙන්ට් එකක් දාලා නෑ ඒත් ඔයාගෙ වීඩියෝ බලනවා මන්. ඔයා මාරම ඉවසීමක් තියෙන හිත හොද කෙනෙක්.කවුරු මොනා කීවත් ඔයා කාටවත් වචනයක්වත් කියන්නෙ නෑ.ඔයා ඔයාගෙ ගමන ඒ විදියට යනවා.ඉතින් ඔයාට වරදින්න විදියක් නෑ.🥰
2026-08-19 18:47:34
244
To see more videos from user @sach_boy26, please go to the Tikwm homepage.
Other Videos
this was 100x better than leaving closer to nap time mid day wowowow I will happily endure myself being tired if my girl is happier 😮💨 #roadtrip #travelingwithkids #roadtripvlog #roadtripwithtoddlers #toddlerparents
ผมร่วง ผมร่วง ใช้สเปรย์ตัวนี้เลยจ้า #แฮร์โทนิคลดผมร่วง #นาราริชแฮร์โทนิค #สเปรย์ปุ๋ยผม #สเปรย์ออนแคร์ #ลดผมร่วงผมบาง
My lazy dog mom dinner hack for keeping my little maniacs busy during a hectic week! 🐾 The Freezbone Family Value Bundle includes five frozen dog enrichment toys that can turn their regular meals into a longer-lasting activity. Fill them, freeze them and serve! Check the current bundle price and available coupons. @Freezbone @Freezbone Fans Club #Freezbone #DogEnrichment #DogMomHack #FrozenDogTreats #TikTokShop Freezbone Family Value Bundle, frozen dog enrichment toys, lazy dog mom hack, enrichment feeding for dogs, frozen dog dinner, dog boredom buster, busy dog mom essentials
#xyz #fyp #elbruso
OIA cat Samsung ringtone! #cats #catsoftiktok
About
Robot
API
Legal
Privacy Policy