@gwapdadon989: 5 collector tips #scanemontips #pokemon #pokemoncards #scanemon

GwapDaDon
GwapDaDon
Open In TikTok:
Region: US
Thursday 20 August 2026 04:43:51 GMT
79
3
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @gwapdadon989, please go to the Tikwm homepage.

Other Videos

මං නැවැත්තුවා ඔයාගෙ ලාස්ට් සින් බලන එක.. ඔයා ඔන්ලයින් ඉන්නවද කියලා බලන එක.. අලුත් ෆොටෝ දාලද කියලා බලන එක.. ඔයා repost කරන්නේ මොනවද කියලා බලන එක, ඒ හැම දේම මම නැවැත්තුවා මට ඔයාගේ දේවල් හොය හොය වේදනා විඳින්න බැ ඒක අමාරුයි කියලා මම තේරුම් ගත්තා මොකද හිතලා කරන්න ඕනේ දේවල් මෑතක ඉදන් මං ඔයාට කියලා කරවගත්තේ බලෙන් වගේ අඩුම මට හිත පුරවලා ආදරේ දෙන එක පවා ඔයා දුන්නේ නැ, මං ඉල්ලගත්තා ඉතින් මටත් මහන්සි.. ඒ නිසාමයි මම නතර වුනේ මං දන්නවා මට නොකිව්වට , ඔයත් හිටියේ මාත් එක්ක හරි මහන්සියෙන් බව.. ඉතින් නිදහස් කලා මං ඔයාව.. කාලය විසින්ම මගේ හිතත් ඔයාගේ හිතත් සුවපත් කරාවි.. එතකන් අපි නොහදුනන අය වගේ පාරවල් දෙකක යමු.. ඉතින් එතකන් මම මේ දේවල් දරාගන්නම්.. හිතේ කොනක තියාගන්න.. මං හැමදාම, හැම මොහොතකම ආදරේ කලා බැරිම තැන අතහැරියා🍃

About