@idrees.2valid: @Hamid #vw #mercedes #fyp #car

💫
💫
Open In TikTok:
Region: CA
Thursday 20 August 2026 05:10:01 GMT
682
37
1
4

Music

Download

Comments

rxhan.808
🗯️ :
too raww 🔥🔥
2026-10-31 21:33:43
0
To see more videos from user @idrees.2valid, please go to the Tikwm homepage.

Other Videos

සමහර ආදර කතා කියන්නේ වචන වලින් විස්තර කරන්න බැරි ලස්සන හැගීමක් 🥺❤️ අපිට ආදරණීය අය අපි ළඟ ඉන්නකල් ඒ අයත් එක්ක පුළුවන් තරම් සතුටින් ඉන්න.පුංචි දේකටවත් තරහ වෙලා කතා නොකර ඉන්න එපා.මොකද අපිට අද ළඟින් ඉන්න කෙනා හෙට අපි ළඟ නැති වෙන්න පුළුවන් කියලා අපි කවුරුත් දන්නේ නැහැ. ආයෙත් කතා කරන්න,ආයෙත් බලන්න,ආයෙත් වැළඳගන්න අවස්ථාවක් ලැබෙයි කියලා හිතාගෙන ඉන්න එපා.ජීවිතේ හරිම අස්ථිරයි.සමහර සමුගැනීම් ආයෙත් කවදාවත් හමුවෙන්න බැරි සමුගැනීම් වෙන්න පුළුවන්. ඒ නිසා ආදරය කරන අය ළඟ ඉන්නකල් ඒ අයට ආදරය කරන්න.වටිනාකම තේරුම් ගන්න.පුළුවන් හැම මොහොතක්ම ලස්සන මතකයක් කරගන්න. මොකද නැති වුණාට පස්සේ ඉතුරු වෙන්නේ මතක විතරයි.ඒ මතක එක්ක ජීවත් වෙන්න වෙන්නේ අපිටයි.  නිවන් සුව ලැබේවා අක්කේ...😭🖤

About