@news.today061: AI Popeyes workers has been fired for wearing her headset into the restroom while on the clock #new #fyp #viral

news today
news today
Open In TikTok:
Region: US
Thursday 20 August 2026 13:59:31 GMT
9818
118
7
18

Music

Download

Comments

judy_theartist
judy_theartist :
Popeyes reputation was already bad who would eat there?🤮🤮🤢🤢
2026-08-20 14:39:20
5
mercedesparedes6987
Mercedes :
silliest story
2026-08-20 14:38:38
1
xiebzwi
AB :
Imagine going up to the drive thru and hear tha shi
2026-08-22 06:36:00
0
adisnilhan
adisNilhan :
Man, he was an accident she had to go. could’ve happened to anybody.🎭
2026-08-20 14:34:11
0
dong.1030
dong 1 :
bullshit lies
2026-08-20 14:20:51
0
mr.take.that.risk445
mr take that risk :
Say I won’t
2026-09-12 16:59:36
0
To see more videos from user @news.today061, please go to the Tikwm homepage.

Other Videos

සිහිනයක් යථාර්ථයක් වන අසිරිමත් මොහොතක්. සංගීතයේ මිහිරියාවෙන් හදවත් ස්පර්ශ කරමින්, මගේම ගැයුම් හඬින් රසික සිත් උපයන්න, හදවතට තුරුළු කරගත්   නිධන්ගත සිහිනයක් පුංචි කාලයේ ඉඳන් ම ඔව්! මට තිබුණා. අද ඒ සිහිනයේ පළමු පියවර තියන්නේ ඔයාලා ඉදිරියේ. මේ... මම ඉස් ඉසෙල්ලාම ගයනා කරලා Record කරපු,  මගේ ගායන ජීවිතයේ පළමු හෘදස්පන්දනයයි! දුමින්ද අලහෙන්ද්‍ර Lyrics ලියලා දෙද්දී අශාන් ප්‍රනාන්දු ඒක M usic කළා. ආදරය වෙනුවෙන් අභීතව හඬ නඟන, ප්‍රේමයේ සුන්දරත්වයත්, හැඟීම්වල ගැඹුරත් තම ගැයුම් හඬින් ජීවමාන කරන ප්‍රේමවන්තයෙකුගේ භූමිකාවට ගැයුම් හඬ දුන්නා.  ඒ විතරක් නෙමෙයි එහි රංගනයටත් පණ දුන්නා.  ඉතින් මගේ සංගීත ගමනේ පළමු පරිච්ඡේදය අද මං මේ විදිහට ආරම්භ කරනවා. මගේ පළමු රසිකයා වෙන්න, මගේ පළමු ශක්තිය වෙන්න මං ඔයගොල්ලො හැමෝටම ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් ආරාධනා කරනවා. මගේ සිහිනය යථාර්ථයක් වන තුරුත්, එතැනින් එහාටත් ඔබේ ඔල්වරසන් අහන්න මා ඉන්නේ නොඉවසිල්ලෙන්.  ඔබේ ආදරණීය වචනයක්... දිරිමත් කරන පුංචි සටහනක්... ආදරයෙන් පිරුණු එකම එක බෙදාගැනීමක්… මගේ මේ පුංචි ආරම්භයට මහමෙරක් තරම් ශක්තියක් වේවි! මට ඔන කළේ  ගීතයක් ගයා නිම කරන්නටවිතරක් නෙවෙයි… ඔබේ හදවතේ කොතැනක හෝ සදාකාලිකව රැඳෙන්නයි... ඔබ අහන්නට කැමතිම ගැයුම් හඬ ගයන්නයි... ඉතින්, මගේ මේ සිහිනයට ඔබේ ආදරයෙන් පණ දෙන්න...  අද ඉඳන් මගේ සංගීත ගමනේ දයාබර කොටස්කරුවෙකු වන්න...  🌹 “මගේ කිරිල්ලි” 🌹 ආදරයේ මිහිරියාව හඬක් කරගෙන, මගේ හදවතේ පළමු ගීතය ඔබේ හදවතට සත්තකින්ම අරං එනවා ළඟදීම... මේ ආරම්භය මගේ පමණක් නොවෙයි… ඔබේ ආදරයෙන් හැඩගැහෙන අපේම සංගීත ගමනක නැවුම් ආරම්භයයි! #මගේකිරිල්ලි #Mageකීරිල්ලි  #MyFirstSong #NewBeginning #අලුත්ගායනගමන @Ashan Fernando @dumindaalahendra

About