@buddhist_lanka: "පාංශුකුලය ගැන මේ දෙවල් දැනගෙන සිටියද? " දේශකයානෝ-පුජ්‍ය පිංවත් කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමින් වහන්සේ #buddhism #buddhist #foryoupage #viral #srilanka

buddhist_lanka
buddhist_lanka
Open In TikTok:
Region: LK
Friday 21 August 2026 19:03:45 GMT
72852
4044
113
575

Music

Download

Comments

fantacy.cakehome
Fantacy Cakehome :
මේ වගේ වැදගත් බණ කතා දානකොට හාමුදුරුවන්ගේ කටහඬට වඩා සද්දෙට වෙන සබ්ද දාන්න එපා.. එකෙන් බණ ටිකවත් හරියට ඇහෙන්නේ නෑ.. බණ අහන වේලවට බණ අහමු.. සින්දු අහන වෙලාවට සින්දු අහමු
2026-08-30 06:25:01
0
malane._1077
Malane _1077 :
බුදු සරණයි🙏🙏🙏🙏🙏🙏
2026-08-29 13:57:55
0
muthu.nilanka4
Muthu Nilanka :
🙏🙏🙏🙏🙏🙏බුදු සරණයි
2026-08-29 21:15:39
0
jayanthapremakuma1
Jayantha :
දැන් කොහොම කරත් කැලේට ගිහින් දානවටවඩා වැදගත්විදියට කරනව නේද
2026-08-22 09:26:20
2
dinali3348
කවි කවි :
අද කාලේ කොයි හාමුදුරුවෝද පාංශුකූලය චීවරයක් දරාගෙන ඉන්නේ හත්දවසෙ බණට වදින්න කිව්වහම පන්සලෙන් තීන්දු කරනවා දාන වේල එතකොට එතන වෙන්නේ මගුල් ගෙයක් දානමයේ පින්කමක් නෙමෙයි සංඝයා වහන්සේලට හත් දවසේ දාන දෙනකොට දෙමාපියන්ට තියෙන විදිහට දානෙට වඩම්මන්නෑ අද කොහෙද එහෙම දේවල්? හාමුදුරුවන්ට දේශනා කරනවා ඔතලා දාන එක ගැන අද ඒ කරන විදිහ ඇත්තටම පිළිවෙලයි. කොහොම වුණත් ඔබ වහන්සේගේත් ඇත්ත පැත්තකුත් තියෙනවා උතුමෝ තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏
2026-08-24 05:57:14
1
dammi.ekanayaka4
ජම්ලා♥️ :
අනිවාර්යයෙන් හොද දෙයක් හාමුදුරුවෝ කියන්නෙ
2026-08-23 12:44:06
2
isanka.thilina.pe
Isanka Thilina peiris :
මේ හාමුදුරුවන්ගේ නම මොකක්ද
2026-08-22 16:59:33
1
yasantha08
Yasantha madusanka :
එදාට වඩා දැන් හැම අතින්ම දියුනුයි එවා අද කාලෙට ගැලපෙන් නැ
2026-08-26 09:03:24
0
mr.joker8510
joker🔞 :
ගන්න දෙවල් ගොඩක් තියනවා තෙරුවන් සරනයි
2026-08-24 14:58:53
0
chandani6151
සුදු නෝනා ♥️♥️ :
සාදු🙏🙏🙏සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏සාදු🙏🙏🙏
2026-08-25 10:38:53
0
shamila.priyangan2
Shamila priyangani :
2026-08-25 08:26:45
0
d..m.ranjan
D. M RANJAN :
2026-08-26 02:58:35
0
yoga.dharmasena
Yoga Dharmasena :
Deergausa lebewa hamuduruwane 🙏🏿 🙏🏿 🙏🏿 🙏🏿 🙏🏿 🙏🏿 🙏🏿 🙏🏿 🙏🏿 🙏🏿 🙏🏿 🙏🏿
2026-08-24 16:44:23
0
j.a.s.rukmal
J.A.S.Rukmal :
🙏🙏🙏
2026-08-21 20:27:24
0
d..m.ranjan
D. M RANJAN :
2026-08-26 02:58:33
0
silanysajaj
@kw321321 :
🙏🙏🙏🙏🙏🙏
2026-08-24 07:24:25
0
rosana53089
Rosana :
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-08-24 10:42:01
0
ekala.cartoon
එකල කාටුන් (Ekala Cartoon)📺🔙 :
බුදුසරණයි
2026-08-25 01:31:29
0
dammika.jayawarda8
D. Jayawardana :
2026-08-24 13:35:05
0
nadi.vijenayaka4
Nadi Vijenayaka :
🙏
2026-08-24 14:31:26
0
_leesa_saren
leesa Saran :
🙏🙏🙏🙏🙏🙏🙏
2026-08-22 05:44:53
0
To see more videos from user @buddhist_lanka, please go to the Tikwm homepage.

Other Videos


About