@blissfulliving10: අපි හැමෝම හොයන්නේ සැනසිල්ල.ඒත් ඒ සැනසිල්ලේ නිර්වචනය,පාට ,හැඩතල අපි එකිනෙකාට අනුව සෑහෙන වෙනස්. කෙනෙක්ගේ සැනසිල්ල නිශ්ශබ්ද මොහොතක් වෙනකොට තව කෙනෙක්ට ඒක පිරිසක් මැද ඉන්නකොට දැනෙන්න පුළුවන්. එහෙම බැලුවම අපේ සැනසිල්ලේ බලාපොරොත්තු මොනවගේද කියලා අපි හරියටම හොයාගන්න ඕන. මගේ අද ප්‍රාර්ථනාව ඔයා හොයන සැනසුම මොකක්ද කියලා ඔයාට හරියටම දැනගන්න ලැබෙන්න ඕන. ඒ හැටියටම ඒ සැනසිල්ල ඔයාගේම වෙන්න ඕන. සුබ සති අන්තයක්!! ආදරෙයි අරුණලී ❤️ #LifeLessons #positivevibes #EasyRecipe #breakfast #happiness

Blissful living
Blissful living
Open In TikTok:
Region: LK
Saturday 22 August 2026 02:20:42 GMT
7765
231
7
6

Music

Download

Comments

shanmusafer
Shan Musafer :
looks yummy 😋
2026-08-22 06:27:35
1
sasiprabhagallage
sasiii.online🧿 :
wow definitely try this 🥰🥰🥰
2026-08-22 03:46:04
1
krish_yy2101
krishani perera :
Knnm hithenw 😫
2026-08-22 05:30:25
1
gowear.by.rashi
Gowear :
😌💘
2026-08-22 03:55:27
1
To see more videos from user @blissfulliving10, please go to the Tikwm homepage.

Other Videos


About