@ngha0013:

ngoc ha
ngoc ha
Open In TikTok:
Region: VN
Saturday 22 August 2026 10:36:27 GMT
423
190
0
2

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @ngha0013, please go to the Tikwm homepage.

Other Videos

මගේම අක්කා නම් නෙමෙයි… ඒත් මට අක්කා කෙනෙක් වගේම දැනෙන මගේ ජීවිතේට හම්බවුණු ලස්සනම බැඳීමක්. ලේ එකම නොවුණට, හිත එකම තැනක නතර වෙන්න පුළුවන් කියලා මට කියලා දුන්නේ උඹයි… මගේ දුක මං නොකියම තේරුම් ගත්ත, මං වැටෙන වෙලාවක “මං ඉන්නවා” කියලා හිතට හයියක් වුණු ඒ බැඳීම මට කවදාවත් අමතක වෙන්නේ නෑ. කවුරුත් නැති වෙලාවක මගේ පැත්තේ හිටපු මිනිස්සු ගොඩක් නෑ… ඒත් ඒ ටික දෙනා අතරින් උඹට තියෙන තැන වෙන කාටවත් දෙන්න බෑ. උඹ මගේම අක්කා නොවුණත්, මගේම කෙනෙක් වගේ මගේ හිතට ළං වුණා. උඹ වෙනුවෙන් මට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් දෙපාරක් හිතන්න මට හේතුවක් නෑ… මගේ හිතේ තියෙන ගෞරවය, ආදරය, කෘතඥතාවය වචනවලින් කියලා ඉවර කරන්නත් බෑ. මට ජීවිතේ හම්බවුණු හැමෝම මගේ මතකවල නතර වෙන්නේ නෑ… ඒත් උඹ වගේ මිනිස්සු හිතේ තැනක් අරගෙන ගියොත් කාලය ගියත් ඒ තැන හිස් වෙන්නේ නෑ. කවදාහරි මං දුර ගියත්, කතා නොකරන දවස් ආවත්, ජීවිතේ වෙනස් වුණත්… උඹට මං දෙන ගෞරවය කවදාවත් වෙනස් වෙන්නේ නෑ. මගේම අක්කා නොවුනත්… අක්කා කියන වචනයේ උණුසුම මට දැනෙන්න හේතුවක් වුණේ උඹ. ඒ නිසාමයි… උඹට මොන දෙයක් වුණත් මට පුළුවන් විදිහට උඹ ළඟ ඉන්න මං දෙපාරක් හිතන්නේ නැත්තේ. ලේ බැඳීමක් නැති වුණාට හිතෙන් බැඳුණු මිනිස්සු සමහර වෙලාවට ලේ බැඳීම්වලටත් වඩා වටිනවා… ඒ වගේ වටිනා බැඳීමක් මගේ ජීවිතේට දුන්න එක ගැන මං හැමදාමත් හිත යටින් ස්තූතිවන්ත වෙනවා… 🥹❤️‍🩹 𝑰 𝒂𝒎 𝒓𝒆𝒂𝒅𝒚 𝒕𝒐 𝒈𝒊𝒗𝒆 𝒆𝒗𝒆𝒏 𝒎𝒚 𝒍𝒊𝒇𝒆 𝒇𝒐𝒓 𝒚𝒐𝒖, 𝒎𝒚 𝒔𝒊𝒔𝒕𝒆𝒓 (𝑳. 𝑫) 🥹❤️‍🩹 #popular #xyow_2 #fypage

About