@ceonha3chang: Bộ #ceonha3chang #thoitrangnu #xh #viral

Ba Chàng-Một Nóc
Ba Chàng-Một Nóc
Open In TikTok:
Region: VN
Saturday 22 August 2026 11:42:37 GMT
57
1
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @ceonha3chang, please go to the Tikwm homepage.

Other Videos

මට ඔයාගෙන් ලොකු ලොකු දේවල් ඕනෙ නෑ ළමයෝ… 🐼❤️‍🩹 මට ඕනි මොන දේ වුණත් මගේ ළඟින් ඉන්න ඔයා විතරයි. 🥺 මං සමහර වෙලාවට හිත රිදෙන දේවල් කියයි, වැරදි කරයි, තරහා වෙයි… ඒත් ඒ හැමදේකටම යටින් තියෙන්නේ ඔයාව නැති කරගන්න තියෙන බය. 🥺❤️ ඔයා මගේ ජීවිතේට ආවට පස්සේ මං තේරුම් ගත්ත දෙයක් තියෙනවා… ආදරේ කියන්නේ කෙනෙක් ළඟ ඉන්න එක විතරක් නෙවෙයි, ඒ කෙනා නැති වෙලාවකත් හිත පුරාම එයාව දැනෙන එක. 🌍🐼 ඒ නිසා කවදාහරි ඔයාට හිතෙන්න පුළුවන් “මං ඔයාට ඇත්තටම වැදගත්ද?” කියලා… ඔව් ළමයෝ… ඔයා මට වැදගත් කෙනෙක් නෙවෙයි, ඔයා නැතුව මගේ ජීවිතේ සම්පූර්ණ වෙන්නේ නැති කෙනා. ❤️🥺 මොන දේවල් වෙනස් වුණත්, මොන තරම් දුරස්වීම් ආවත්, මගේ හිතට අන්තිමටත් ඕනි ඔයාගේ අත අල්ලගෙන, “මං ඉන්නවා” කියන්න විතරයි. 🫶🏻❤️ මට පොරොන්දු වෙන්න බෑ හැමදාම හැමදේම perfect වෙයි කියලා… ඒත් එක දෙයක් පොරොන්දු වෙන්නම්— ඔයාව ආදරෙන් බලාගන්න පුළුවන් තරම් කාලයක්, මං ඒක අතහරින්නේ නෑ. ❤️‍🩹🐼🌍 #friends #viral #foryoupage #fyp #capcut

About