@jayawardana2021: මගේ හීන, මගේ කාලය, මගේ මුළු ලෝකයම, ඔයා වෙනුවෙන් කැප කරද්දී.. මං හීනෙකින්වත් හිතුවේ නැහැ දවසක මට මේ වගේ තනිකමක් විතරක් ඉතුරු වෙයි කියලා.! 🤍 ඔයා මාව දාලා යන්න හේතු හදද්දී, මං හැම තිස්සෙම හැදුවේ.. ඔයාව මගේ ළඟ තියාගන්න විදියක්... 🫶 හැබැයි අද මට තේරෙනවා, බලෙන් ළඟ තියාගන්න හදන කිසිම දෙයක් කවදාවත් අපේ වෙන්නේ නැහැ කියලා.🤍🥀 මට ඔයා එක්ක කිසිම තරහක්වත්, වෛරයක්වත් නැහැ. මොකද මං ඔයාට දීපු ආදරේ ඒ හැම පටු හැඟීමකටම වඩා ගොඩක් පිරිසිදුයි. ❤️‍🩹 ඔයා මාව අතහැරලා ගිය එකෙන් මට මගේ ආදරේ අහිමි වුණේ නැහැ, 💔 ඔයාටයි ඔයා වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න ලෑස්ති වෙලා හිටපු මාව අහිමි වුණේ..❤️‍🩹🥀 දවසක ඔයාට තේරෙයි, මුළු ලෝකෙම හෙව්වත් මං ඔයාට කරපු ඒ අවංක ආදරේ ආයෙමත් කිසිම කෙනෙක්ගෙන් ලැබෙන්නේ නැහැ කියලා.🤍 එදාට ඔයාට මාව මතක් වෙයි. හැබැයි එදාට මං ගොඩක් ඈතට ගිහින් තියෙයි..!! 🤍

𝒜𝓁𝑜𝓃𝑒 𝐿𝒾𝒻𝑒
𝒜𝓁𝑜𝓃𝑒 𝐿𝒾𝒻𝑒
Open In TikTok:
Region: LK
Saturday 22 August 2026 14:48:45 GMT
2896
196
1
23

Music

Download

Comments

madu.....girl
🦋 M a D u:🤍💐 :
ජීව්තේ තියෙනකම් එයා වෙනුවෙන් ඉන්නවා.....(S)🥺❤️
2026-08-23 05:17:25
1
To see more videos from user @jayawardana2021, please go to the Tikwm homepage.

Other Videos


About