@kareem__zsc: انا اعتزلت تدريب خلاص +جبتوا كام نقطة ف أول جولة #الدوري_الانجليزي #فانتازي #فانتازي_الدوري_الانجليزي #فانتاسي_البريميرليج #PremierLeague

kareem
kareem
Open In TikTok:
Region: EG
Monday 24 August 2026 13:26:39 GMT
6706
132
5
81

Music

Download

Comments

tay7son0
Haitham Baker⚖️🖤 :
ومعرفش يعني ايه
2026-08-24 15:25:28
1
chaloobah_4_
chalobah :
روجرز وجواز بيدرو جابولك 19 نقطة
2026-08-26 10:40:56
1
To see more videos from user @kareem__zsc, please go to the Tikwm homepage.

Other Videos

නුඹට නොපෙනෙන තැනක මගේ හිතට තවමත් නුඹ වෙනුවෙන්ම මල් පිපෙන්නට ඉඩ දෙමි. නුඹට නොඇසෙන තරම් නිහඬව, නුඹට නොදැනෙන තරම් දුරින්, නුඹට හිමිව තිබූ ආදරය මේ හිතේම පරිස්සම් කර තබමි. කාලයත් එක්ක සමහර මතක මැකී යාවි, සමහර රිදුම් නිහඬ වේවි… ඒත් නුඹ වෙනුවෙන් උපන් මේ හිතේ එක කොනක් කවදාවත්ම හිස් නොවේවි. මම නැවත පැමිණෙන මඟක් ඉතිරි නොකරමි. මන්ද, සමහර සමුගැනීම් නැවත හමුවීමක් බලාපොරොත්තුවෙන් නොව, හිතේ අවසන් බිඳුවත් දී නිහඬව පිටව යාමටය. බොහෝ රිදුම් අතරින් අවසානයේ මට වැටහුණෙ, හැම ආදරයකටම හිමිවීමක් අවශ්‍ය නැති බව. ඒ නිසා… නුඹට නොපෙනෙන තැනකින්, නුඹට නොදැනෙන නිහඬකමකින්, නුඹට හැමදාම ආදරය කරමින්, මගේ නමවත් නුඹේ මතකයේ ඉතිරි නොවන තරම් නිහඬව මම නවතිමි. කවදාහරි දවසක අහම්බෙන් හෝ මේ වචන නුඹේ ඇස් ඉදිරියේ නතර වුණොත්   නොකියූ දේවල් කොතරම් බරදැයි  නුඹටම දැනේවි…  ඉතිම්, සුභ ගමන් රත්තරනේ… පරිස්සමෙන් ❤️‍🩹 Mashi..✍️

About