@userksymjxquvk: #好物推薦#护肤分享 #日常Vlog #tiktok #fyp

小周周好物購
小周周好物購
Open In TikTok:
Region: TW
Thursday 27 August 2026 11:12:38 GMT
25669
475
16
73

Music

Download

Comments

yousaf.khan.khan768https
Yousaf khan Khan sb :
ok
2026-08-31 10:08:52
0
minishop1378
may :
我买了七子皂根本没有泡沫。是放久了坏了吗还是什么
2026-09-01 03:03:30
0
dya92huqrfjl
Shahzad :
white colour soup hy yeh. colour added hy
2026-08-29 16:10:57
0
saray.can_65
Ferdi CANCAN 🇹🇷 :
sipariş nerden temin edebilirim
2026-08-29 14:48:37
0
apodyprince
ApodyMaxican :
2026-09-01 07:01:42
0
sean1118s
馮迪傅 :
要是真的我倒立用皮炎吞火車
2026-08-31 15:37:28
0
_6012965
𐙚.˚ 苏妤柠˚. 𐙚³¹⁰ :
不剪輯你聲音字體哪來的
2026-08-28 09:48:15
0
salih9407
حبيبي يا غالي ابو علي :
سعر
2026-08-28 10:14:28
0
yousaf.khan.khan768https
Yousaf khan Khan sb :
hi
2026-08-31 10:08:29
0
yousaf.khan.khan768https
Yousaf khan Khan sb :
ol
2026-08-31 10:08:48
0
muhamadwaseem093
꧁꧁ 𝐖𝐀𝐒𝐄𝐄𝐌 𝐒𝐇𝐀𝐇 ꧂꧂ :
one more please how much rupees
2026-08-29 22:15:20
0
hadi.baba8429
Prince Rehan :
hi I am interested please let me know
2026-08-30 04:25:10
0
toktik55625
DICKY :
lemak babi emang jozz😁👍👍
2026-08-29 11:58:42
0
user25976007853940
이주희 :
😁😁😁
2026-08-28 06:43:57
0
To see more videos from user @userksymjxquvk, please go to the Tikwm homepage.

Other Videos


"ආදරේ " ආදරේ කියන්නෙ මෙහෙම එකක් කියලා කාටවත් ස්ථිර නිර්වචන දෙන්න බෑ. එක එක්කෙනාට ඒක දැනෙන්නෙ පේන්නෙ එක එක විදිහට. සමහරු ආදරෙයි කියල කියනවා ඒත් කරන්නෙ නැහැ, සමහරු පැලෙන්නම ආදරේ කරනවා ඒත් කියන්නෙ නැහැ, තවත් සමහරු කටින් කිය කිය වද දිදී ආදරේද කියල අහ අහ උතුරන්න පුපුරන්න ආදරේ කරනව. වෙනස් වෙන්නෙ නෑ නෑ නෑමයි කිව්වට අනිත් හැමදේම වගේ ආදරෙත් වෙනස් වෙනවා. කාළය, වෙලාව , වයස, අත්දැකීම්, මේ දේවල් අනුව ආදරේ පෙනෙන, දැනෙන, ඕනවෙන, විදිහ වෙනස් වෙනවා. සමහරු පෙන්න පෙන්න ආදරේ කරනවා සමහරු හංග හංග කරනවා ,ඔය දෙකම හරිවත් වැරදිවත් නැහැ , ආදරේ නිසා සමහරු මරාගන්නවා, සමහරු මැරි මැරි දරාගන්නවා, තවත් සමහරු බලා ඉන්නවා, සමහරු අයිති කරගන්නවා ආදරේ කරපු පලියට, ආදරේ දැනුන පලියට දෙන්නෙක් විවාහ වෙන්න සුදුසු වෙන්නෙ නැහැ, විවාහයට ආදරේ විතරක් තිබිල මදි. ප්‍රේමයයි විවාහයයි කියන්නෙ එකක් නෙමෙයි දෙකක් එක එක්කෙනා තම තමන් ඉන්න සමාජ මට්ටම්වලට අනුව දාගත්ත සීමාවල් මිසක් ආදරේට දවසක්, වයසක්, කාලයක් ,සීමාවක් නෑ.. අපි මොන මොන කතා කිව්වත් හැඩ වැඩ දදා මොනවා ලිව්වත්, ආදරේ කියන්නෙ තනිකරම පුද්ගලානුබද්ධ තීරණයක්. ඒක දැනෙන, කරන කෙනාට මිසක් එලියෙ ඉඳන් එහෙම හොඳයි මෙහෙම හොඳ නෑ කියලා බලන අයට ඒකෙ හැඩ රුව දිග පලල තීරණය කරන්න බෑ. ආදරෙයි නම් ආදරෙයි! එච්චරයි. 🌹 🌕Ruu #Love #loveyou #lovestory #lovequotes #Love

About