@ei.sandar.phyo794: #ရောက်ချင်တဲ့နေရာရောက်👌

👸My Queen 👸
👸My Queen 👸
Open In TikTok:
Region: MM
Friday 28 August 2026 06:03:40 GMT
148
32
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @ei.sandar.phyo794, please go to the Tikwm homepage.

Other Videos

දවසක මෙක කියවන්න පුතේ  පුතේ නුඹේ පුංචි අත මගේ ඇඟිල්ල අල්ලගත්ත මුල්ම දවසේ, මට තේරුණා… ජීවිතේ අතහරින්න බැරි ලස්සනම හේතුව මට හම්බවෙලා කියලා. පුංචි අත් දෙකෙන් මගේ ඇඟිල්ල අල්ලගෙන නුඹ ඇවිදින්න ඉගෙන ගනිද්දි, මම හිතුවේ එක දෙයයි… “මේ අත කවදාවත් අතහරින්න එපා පුතේ…” ඒත් දැන් මට තේරෙනවා… දවසක අම්මාටම ඒ අත අතහරින්න වෙනවා කියලා… නුඹ ලොකු වෙයි… නුඹේම හීන තියෙයි… නුඹේම ලෝකයක් තියෙයි… අම්මා නැතුවත් නුඹට ඇවිදින්න පුළුවන් වෙයි… එදාට මම ආඩම්බරයෙන් නුඹ යන දිහා බලන් ඉන්නවා පුතේ හැබැයි, දවසක ජීවිතේ බර වැඩි වෙලා නුඹට මහන්සි හිතුණොත්… හැමෝම ළඟ හිටියත් නුඹ තනිවෙලා වගේ දැනුණොත්… ආපහු හැරිලා බලන්න පුතේ… නුඹ පුංචි කාලේ වගේම අත් දෙක දිගහැරගෙන නුඹ එනකම් බලන් ඉන්න අම්මා තාමත් එතන ඇති… ❤️ ඒත්… දවසක නුඹ හැරිලා බලද්දි අම්මා එතන නැති වුණොත්… අඬන්න එපා මගේ පුතේ… අහස දිහා බලලා එකම එක දෙයක් මතක් කරගන්න… “මගේ අම්මා මට මේ ලෝකේ කාටත් වඩා ආදරේ කළා…” කියලා. 🥺❤️ ඒ මතකය ඇති පුතේ… අම්මා නැති දවසකත් මේ ජීවිතේ දුර යන්න…#viral?videotiktok😇😇1melleanbangladesh #trendingreels #Sahimashiraz #viral_video #trending

About