@username0987265252:

ssurya_
ssurya_
Open In TikTok:
Region: ID
Friday 28 August 2026 13:31:08 GMT
564
66
4
0

Music

Download

Comments

adappa75
ahayyyyyy :
ojoks spinkik sur
2026-08-28 14:18:59
1
fck1nglv3
🎳 :
ndi tarian kobra e
2026-08-28 13:46:17
0
realshammah
ℝ𝕖𝕒𝕝𝕤𝕙𝕒𝕞𝕞𝕒𝕙! :
???
2026-08-28 13:32:10
0
To see more videos from user @username0987265252, please go to the Tikwm homepage.

Other Videos

අම්මේ ,හෙට කොන්වකේෂන්...!
අම්මේ ,හෙට කොන්වකේෂන්...! " ඔලුවිල් හන්දියේ ඉඳන් අක්කර ගාණක භූමි බාගේ මේ වෙද්දි සැරසිලා ඉවරයි... ටොන් ගාණක බලාපොරොත්තු දරාගෙන දෙනෝදාහක් ඇස් ඉවසුම් නැතුව මඟ බලන් ඉන්නවා ඇති.. සමහරුන් මේ වෙද්දිත් අග්නියට සේන්දු වෙන ගමන් ඇති... අග්නියේ සැරසුණු උපාධි කොඩි දකිනකොට ඒ හිත් වචන කරන්න බැරි හැඟීම් ගොන්නක් එක්ක සතුටු කඳුලුවලට පෙරලෙනවා ඇති.... ඉතින් ඔව් හෙට අග්නියේ කොන්වකේෂන් ...!🥹🤍 බහුතරයක් විශ්වවිද්‍යාල, BMICH එකේ උපාධි උත්සව සමරනකොට, අග්නි අපි,අපිටම වෙන් වුණු මල් පාරේ කලු ලෝගු දෙවුරෙන් හැඩ වෙලා පාට ගාණක කරමාල පැළඳගෙන අඩි තියන්නෙ අපේම කැම්පස් ඔඩිටෝරියම් එකේදි උපාධි දරන්න... ඒක හරි අමුතුම හැඟීමක්...සල්ලිවලට ගන්නම බැරි මේ ලෝකේ වටිනම හැඟීමක්... අග්නිය කොහොමත් ප්‍රේමණීය මල් සරසවියක්...ඒත් හැමදාටම නොපිපෙන රත්මල්, බෝගන්විලා මල් මේ මංගල්‍යය හරියට කල් තියා දැනගෙන වගේ මේ වෙද්දි දාස් ගාණක උපාධිධාරීන් පිළිගන්න සැරහිලා... ඉතින් ආයේ කවදාවත්ම නොඑන ලස්සනම හෙට අනිද්දා දවස්වල සනීපදායක මතක අමුණගන්න, දෙමව්පියන්ගෙ අහිංසක හීනවලට පණ දෙන්න බලාගෙන ඉන්න අග්නි අපේ Applied science , Management, Technology, Art, Engineering, Arabic සියලු විද්‍යාර්ථයින්ට සුබම වේවා 🤍🥹 #100k #onemillonaudition #convocation #southeasternuniversity #foryou

About