@ditzyv_08.30: Get You The Moon.. #lyrics #branda #100k #fyp

𝗮𝗱𝗶𝘁ଓ
𝗮𝗱𝗶𝘁ଓ
Open In TikTok:
Region: ID
Saturday 29 August 2026 02:36:39 GMT
19368
3274
30
311

Music

Download

Comments

cute_furry02
Cute Femboy :
second
2026-08-29 02:40:58
0
ashly.perez13
🌟💥Ashly🌟🌀 :
ME LO mando AMIIII
2026-08-29 03:50:19
0
kitosyeuem
𝙠𝙞𝙩𝙤𝙨 𝙡𝙮𝙧𝙞𝙘𝙨🧸 :
sad
2026-08-30 06:19:30
0
pyyyyytaaaaluuuuuuu
lyvpgran :
[Sticker]
2026-08-30 06:13:09
0
lenor8019
Lenor :
2026-08-29 02:40:24
0
dukexekay
Kay Silvord 🇰🇿 :
a difference :)
2026-08-29 19:23:00
0
ly.houur
￴ :
@Askeladd™
2026-08-29 05:33:42
0
To see more videos from user @ditzyv_08.30, please go to the Tikwm homepage.

Other Videos

කාත් කවුරුත් නැති මට අදත් නිකන්ම නිකන් රැයක් විතරයි...!! Phone එක අතේ තිබුණත් කතා කරන්න කෙනෙක් නැති, මිනිස්සු දහස් ගණනක් අතර හිටියත් “මං තනියි” කියලා දැනෙන, හිනාවෙලා දවස ගෙවලා රෑට කාමරේ දොර වහගත්තම හිතේ තියෙන හැම බරක්ම එකපාරටම එළියට එන රෑවල් කවදාකවත් තිබුනේ නෑ... එහෙම රෑක මං මගේ ජීවිතේ දිහා බලාගෙන නිහඬව හිතනවා… “මං මෙච්චර දුර ආවේ කා වෙනුවෙන්ද?” කියලා… මට ආදරේ කළා කියලා හිතපු අය ටිකෙන් ටික ඈත් වුණා… මාව තේරුම් ගනී කියලා හිතපු අය මගේ නිහඬකමවත් තේරුම් ගත්තේ නෑ… අඩුම තරමේ අම්මා තාත්තවත්... මං “හොඳින් ඉන්නවා” කියලා හිනාවෙලා කියන හැම වෙලාවකම ඒ වචන පිටිපස්සේ කොච්චර දේවල් හංගගෙන ඉන්නවද කවුරුත් දන්නේ නෑ… සමහර දවස්වල මට ඕනේ උපදෙසක් නෙමෙයි… කෙනෙක් ළඟින් ඉඳගෙන “කමක් නෑ, ටිකක් අඬන්න…” කියන වචන ටිකක් විතරයි… ඒත් ඒ වචන ටිකවත් නොලැබෙන දවස් තියෙනවා… එදාට කඳුළුත් තමන්ගේම වෙලා, වේදනාවත් තමන්ගේම වෙලා, නිහඬකමත් තමන්ගේම වෙලා… මම මාවම බලාගන්න ඉගෙන ගන්නවා… ඒත් මේ හැමදේකම අවසානයක් තියෙන්න ඕනෙ...   මට තාමත් හැමදේම හොඳින් නෑ… තාමත් සමහර උදෑසනවල් බරයි… තාමත් සමහර රෑවල් දිගයි… තාමත් සමහර මතක හිතට ඇවිත් රිදෙනවා… ඒත් එක දෙයක් මට තේරුණා… අද මට කවුරුත් නැති වුනා වගේම  හෙට දිනෙන් මට කවුරුත් නෑ.. ජීවිතේ සමහර පිටු කොච්චර අඳුරු වුණත් මුළු පොතම අඳුරු නෑ කියලා කියමනක් තිබුනට මගේනම් මුළු ජීවිතේම අඳුරුයි... ඒ නිසා අද මට පුළුවන් තරම් ටිකක් හුස්ම ගන්නවා… ටිකක් අඬනවා… ටිකක් නිදාගන්න බලනවා... උදේ ආයෙත් ඇස් ඇරුණොත් අදට වඩා පොඩ්ඩක් හොඳ දවසක් හදාගන්න උත්සාහ කරනවා  මම හැමදාම නින්දට යන්න කලින් මම හිතන්නෙම හෙට උදේ ඇහැරෙන්නෙ  නැතුව මැරිලම ගියානම් කියලා... මොකද… මට මේ ඳුක හැමදාම විදින්න බෑ මටම මගේ ජීවිතය එපා වෙලා ඉන්නේ… 🤍❤️‍🩹 #popular #xyow_2 #fypage

About