@vikasithacreations: සියතින්ම මුතු කුඩයක් නිර්මාණය කර පූජා කිරීමට ඔබත් කැමති ද 😇 මීගමුව පදිංචි හංසි සෙනෙවිරත්න මහත්මියගේ ඇණවුමකට අනුව රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේට සියතින්ම මුතු කුඩය නිර්මාණය කර පූජා කිරීම සඳහා එතුමියට අවශ්‍ය පරිදි අප විසින් යවන ලද අමුද්‍රව්‍ය කට්ටලය භාවිතයෙන් එතුමිය විසින් අලංකාර ලෙස නිර්මාණය කරනු ලැබූ මුතුකුඩය 🙏☸️. ◾ කුඩ ( ඡත්‍ර ) පිදීමේ ආනිසංස 1. ශීතලෙන් පීඩා නොලැබේ. 2. තම ශරීරයෙහි කුණු නොඇලේ. 3. උපද්‍රව නැත්තෙක් වේ. 4. අන්‍යයන්ගේ ගෞරවයට පාත්‍ර වේ. 5. සියුම් වූ සමක් ඇත්තෙක් වේ. 6. සිත පිරිසිදු වේ. 7. ඌෂ්ණයෙන් පීඩා නොලැබේ. 8. බොහෝ විචිත්‍ර කුඩ ලැබේ. ඔබත් මේ පින් දැක බලා සතුටු සිතින් අනුමෝදන් වේවා 🙏. ඉතා අලංකාර ලෙස නිර්මාණය කරන ලද මෙවැනි පූජා භාණ්ඩ ඔබට විකසිත Creations වෙතින් ලබා ගත හැක. ✅ දිවයින පුරා මෙන්ම ලොව පුරා (Islandwide/ Worldwide) ඩිලිවරි පහසුකම් ඇත. ඇණවුම් කිරීම සඳහා Whatsapp පණිවිඩයක් යොමු කරන්න. 🛑 Whatsapp හරහා පමණක් ඇණවුම් භාරගනු ලැබේ. 🔶 විමසීම් 0760943203 (Whatsapp) #Muthukuda #මුතුකුඩ #fyp #foryou #viral

Vikasitha Creations
Vikasitha Creations
Open In TikTok:
Region: LK
Sunday 30 August 2026 11:10:40 GMT
324
27
2
0

Music

Download

Comments

tik_star_like
tik_star_like :
oyage wada harima lassanai.
2026-08-30 11:36:17
0
tik_star_like
tik_star_like :
🥰🥰🥰
2026-08-30 11:35:58
0
To see more videos from user @vikasithacreations, please go to the Tikwm homepage.

Other Videos


About