Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@buddha_girll: වැරදියට වටහා ගන්නෙපා. මම කියන්නෙ වචනෙන් එහෙම කතා කරලා නරක වැඩ කරන අය ගැන නෙමෙයි. ඇත්තටම ගරුත්වයක් ඇතිව ලස්සනට කතා කරන "වචනය සංවර" (පිංවත්) ගෑනු ලමයි ගැන ☺🤍🙏#creatorsearchinsight #4millionviews #buddhistgirl☸💫 #CapCut
buddha_girll
Open In TikTok:
Region: LK
Monday 31 August 2026 07:56:30 GMT
85384
8793
168
1094
Music
Download
No Watermark .mp4 (
0.82MB
)
No Watermark(HD) .mp4 (
0.79MB
)
Watermark .mp4 (
1.42MB
)
Music .mp3
Comments
🦢♡ :
සමවයසෙ අයට නම කියලා අනිත් අයට අයියෙ අක්කෙ මල්ලි නංගි කියලා කතා කරන මම 🙂
2026-08-31 17:14:19
5
චමියා ☸️☸️ :
“මහණෙනි, ධර්ම පසකින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදියි. කවර ධර්ම පසකින්ද යත්; ශ්‍රද්ධා ඇත්තියක් වේද, ලැජ්ජා ඇත්තියක් වේද, භය ඇත්තියක් වේද, ඊර්ෂ්‍යා නැත්තියක් වේද, නුවණ ඇත්තියක්වේද, මහණෙනි, මේ ධර්ම පසින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතිවූ ස්වර්ග ලෝකයෙහි උපදී.”.☸️
2026-08-31 08:21:48
82
krishali ekanayaka :
සමහර මල් කැලේ තියෙද්දි ලස්සනයි🤍
2026-08-31 08:21:28
138
❤️🔥 𝑰𝒕'𝒔 𝑴𝒆 𝑬𝑵𝑼𝑼 :
මාත් කවදාවත් නරක වචනයක් කියලා නැ
2026-08-31 15:54:51
6
dipterocarpus zeylanicus :
මට මතකයි scle miss කෙනෙක් ලමයෙක්ට බැන්නා හැම වෙලේ ම halo halo කියලා කතා කරනවා කියලා.කොච්චර කැතද ඒක අහන් ඉන්න කියුවා😂
2026-08-31 16:44:45
12
pasiboylk :
අපි කෙල්ලන්ට එහෙම කිව්වොත් තමා , කෙල්ලොත් අපිට බං කියලා කතාකරන්නෙ😞
2026-08-31 14:13:48
1
Jeewa :
Genulamai wged pirimi lamai😌
2026-08-31 08:20:41
29
🧿☆𝗧𝗵𝗲 𝗟𝗼𝘁𝘂𝘀 𝗪𝗮𝘆♡🪬 :
ඒක ඇත්ත අක්කේ
2026-08-31 13:29:01
0
Sasith Dilshan :
එහෙම අය ඉන්නවද
2026-08-31 10:12:08
1
𝗔νɪι • 𖤝 🥷 :
Ehm kenek hitiya issr 🥹❤️🩹
2026-08-31 16:48:37
6
Adhi Thilakarathna :
එහෙම අය දැන් නෑ ❤️🩹
2026-08-31 10:03:46
7
_sudda_# :
ඉන්නව 😌
2026-08-31 11:07:59
1
ViSH-🌻 :
බැදීම් වලදි වචනෙන් පවා අනික් කෙනාගෙන් ගෞරවය බලාපොරොත්තු වෙන්න නම් මුලින් අපි අනෙක් කෙනාට ඒ ගෞරවය දීල ඉන්න ඕනි..අද වෙද්දි අපි වෙන්වෙලා උනත් මගේ එයත් හරිම වාසනාවන්ත උනා ටික කාලෙකට හරි මේ වගේ ගෑනු ලමයෙක් ලබන්න ♥️🫂
2026-08-31 11:18:45
6
potterhead_girl🥀🎀🖤 :
mn hithuwe mn vitharai kiyla🥺🤍
2026-08-31 16:55:41
3
pooja🐰💙" :
mn wge😌💗
2026-08-31 11:23:17
3
Udayanga Dissanayake..®🇰🇷 :
අනිවාර්යයෙන්ම 🥺
2026-08-31 08:39:36
3
kaushalya nethnuwan :
matanam ehema kenek inno 🥰
2026-08-31 11:05:30
1
𝑁𝑢𝑟𝑦𝑦 ( නූරි ) 🦄 :
Respect Quality girl s
2026-08-31 10:31:41
3
Nirush AKA🇱🇰 :
one wish
2026-08-31 08:37:47
1
SDP :
mn wage 😌😍
2026-08-31 10:00:32
1
itsjustme ✨ :
Nah honestly me and I have some friends who doesn't talk like that, I think it's not that hard to find... ✨
2026-08-31 19:24:25
0
To see more videos from user @buddha_girll, please go to the Tikwm homepage.
Other Videos
کیسے مناؤں تیری ازادی کا دن اے وطن لٹیرے رات کر رہے ہیں اور خیر خواہ قید میں ہے #foryou♥️♥️ #pakistan🇵🇰 #14aguest2026♥️🇵🇰
Seganteng ini, dia masih ngerasa ga ganteng, lu ngeraguin selera gue yul #ohyul #lngshot #fyp #fyppppppppppppppppppppppp #fypage
#عادل #سطايفي #بوعنداس_سطيف_بجاية #شعب_الصيني_ماله_حل😂😂 #سطيف_العالي_ٱخاالي
yg penasaran sama kopi ayam di cina, skrg udh ada di jakarta !!! agak aneh mau makan ayamnya tapi ya udh merem aja 🤣🤣 #chickencoffee #kopitiam #minumanviral
100F par jour pour rouler à Abidjan ⚡ La Revoo A10 se recharge pour 100F et te fait rouler toute la journée. 😮💨 100% électrique. 100% économique. Dispo sur GoBuy paiement en plusieurs fois. Le lien en bio 🔥 #gobuy #fyp #abidjan225🇨🇮 #motoelectrique #bike
Kirain lagi pilates Ternyata lagi pemanasan sebelum ruqyah😱 #Filmmunafik #MunafikMelawanIblis #BahayaJadiMunafik #MunafiknyaIndo #filmhoror #aryasaloka #fyp #masukberanda
About
Robot
API
Legal
Privacy Policy