@lunarbloom386: මාව විතරක් ඔයාට හරිම ලේසියෙන් අතෑරගන්න පුලුවන් උනා නේද මගෙ සින්නදොරේ...🥺❤️‍🩹 @Vovok #fyp #viral #wattpad #sad #wattpadsinhala

𝐋𝐮𝐧𝐚𝐫𝐛𝐥𝐨𝐨𝐦🌙🌸
𝐋𝐮𝐧𝐚𝐫𝐛𝐥𝐨𝐨𝐦🌙🌸
Open In TikTok:
Region: LK
Wednesday 02 September 2026 01:21:04 GMT
2122
426
13
5

Music

Download

Comments

cs.s55
Cs s :
ඇත්තටම හේෂ් කියන්නෙ දුක හැම ආත්මෙකම අරන් ආව චරිතරයක්. එයා හේෂ් උනත් ජානුල් උනත් ගනුර් උනත් මින්දීර් උනත් දුක් වින්දා. එතකොට එයා පණටත් වඩා ආදරෙ කරපු කාලි හරි කාලන් හරි සතී හරි අගස්ත්‍ය හරි එයාට කරේම දුක් දුන්නු එක. මුලින්ම හේෂ්ට දුක් දුන්නා සතී විදියට. එයාට රිද්දුවා. පස්සෙ කාලි වුනා. ජානුල් හම්බුනාම එයාට හේෂ්වගෙ ජීවත් වෙන්න වුනා. එයා එතනදි ඒ විදියට අසරණ වුනා. මම කතා ගොඩක් කියෙව්වා. මේ තරම් වේදනා වින්දෙ නැ සවිත්‍ර පවිත්‍රවත්. ඇත්තම මුලු wattpad ඉතිහාසෙම ඛේදනීය ජීවිතයකට උරුමකම් කියපු එකම පිරිමි හදවත
2026-09-02 14:30:24
12
bagyahansani0
Buddy🙂💫 :
කවුරු කොහොම කිව්වත් කතාව ඇතුලෙ ජානුල් මාරම දුකක් වින්ද.සතී දුක් වෙන්න ඇති මහ හුගක්,හැබැයි සතී දුක් වින්දෙ හේශ් ජානුල් වෙලා ආයම එනකල් විතරයි.සතී ජානුල්ගෙන් හේශ්ගෙ සුවද මහමෙරක් හෙව්වට සතී දන්නෑ ඒ හෙව්ව සුවදට ජානුල් කොච්චරනම් දුක් උනාද කියල.සතීට කොච්චර ජානුල්ව දෙන්න හැදුවත් ඒ අස්සෙ සතී හෙව්වෙම හේශ්ගෙ මතක හේශ්ගෙ සුවද.මහමෙරක් ආදරේ පවුල වෙනුවෙන්ම දුන්න ජානුල්ට උනේ අන්තිමේට එයාගෙ සින්නදොරේගෙ අවසන් බැල්මවත් නොලැබී ඉන්න.ඒ අන්තිම මොහෙතෙදිත් අනිත් හැම කෙනෙක්ම වෙනුවෙන් සතී වෙන්වෙද්දි අඩුම ජානුල් වෙනුවෙන් එයාගෙ සින්නදොරේ වෙන්වුනේ නෑ.අන්තිම මොහොතත් හරි ලස්සනට සතීගෙ හේශ්ට වෙන්වුනා. ඉතින් කතාව ඇතුලෙ මහමෙරක් වේදනා වින්දෙ ජානුල් නෙමේද.කලින් ආත්මෙක ජානුල් හේශ් උනත්, සතීගෙ හැම හුස්මක්ම හේශ් වෙනුවෙන් විතරක්ම උනා. ජානුල් හේශ්ගෙ පෙනුමෙන් නොආවනම් කවද්දවත් සින්නදොරේගෙ සින්නක්කර අයිතිය ජානුල්ට අයිති නොවෙන්න තිබ්බා. 💔😔
2026-09-02 14:15:59
8
aveeshakya6
Avee :
ජානු🥺❤️‍🩹
2026-09-04 08:56:21
1
user8681340380013
네두 :
ජානු එයාගෙ සින්නදොරේ සතීගෙන් බලා පොරොත්තු උනා , සතී එයාගෙන් හේශ් බලාපොරොත්තු උනා ,ඒත් ජානුට සින්නදොරේ මග ඇරුනා .🥺🥲🤍
2026-09-02 12:47:12
2
user1710167924030
🤍doni :
අනෙ ජානුල් 🌹🥺🥺
2026-09-02 03:46:14
0
thaaru.podi
Thaaru podi☺️🎀🙃 :
🥺januu💔
2026-09-03 17:26:04
0
_sayu__27
𝐒🧋 :
Anee januu 🥹💔
2026-09-02 15:08:17
0
fantsy449
Fantasy 👻 💗 :
ජානු🥺💔😭
2026-09-02 17:43:36
0
dewni_1205
dew_1205 :
🥺❤️‍🩹
2026-09-02 11:01:50
0
gauri.2007
G@ur!🖤👣 :
🥺💔
2026-09-02 11:58:07
0
To see more videos from user @lunarbloom386, please go to the Tikwm homepage.

Other Videos


About