@blakelyvios: mens wallet with zipper Korean version. #Menswallet #Zipperwallet #makeitviral

BlakelyVios
BlakelyVios
Open In TikTok:
Region: PH
Thursday 03 September 2026 07:30:03 GMT
1430
4
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @blakelyvios, please go to the Tikwm homepage.

Other Videos

ඔයාට මට වඩා ලස්සන කොල්ලො හම්බෙයි..ඒත් මන් තරම් ඔයාට ආදරේ කරන කොල්ලෙක් හම්බෙන්න නැතිවෙයි..එහෙම තව පිරිමි ඉන්නවනම් මන් තරමට ආදරේ..ඒ ඔයාගෙ තාත්තා විතරයි🙂🤍❕️ සමහර වෙලාවට මට හිතෙනවා මං ඔයාට ආදරේ කරන තරම වැඩියිද මන්දා.  ඔයාව නැතිවෙයි කියන බය මගේ හුස්ම පවා හිරකරනවා.  ඔයාගේ ලඟින් වෙන කෙනෙක් යද්දි, වෙන කෙනෙක් ඔයා දිහා බලලා හිනාවෙද්දි මගේ පපුව ඇතුලෙන් එන ඒ අමුතු පිච්චීම,  ඊරිසියාව කියන වචනෙට විතරක් සීමා කරන්න බෑ🙂❤️‍🩹 ඒක මගේ ආත්මාර්ථකාමීකම නෙවෙයි, ඔයාව වෙන කාටවත් දෙන්න බැරි තරම් මගේ මුලු ආත්මයෙන්ම ඔයාට ලෝබ හිතිලා තියෙන නිසයි.❤️‍🩹  මට බයයි... කවදාහරි ඔයාගේ මේ ආදරේ, මේ උණුහුම මට අහිමි වෙලා, ඔයා වෙන කෙනෙක්ගේ විතරක් වෙයි කියලා. ඔයා නැති ලෝකයක මට ජීවත් වෙන්න තේරෙන්නේ නෑ,  ඒ අහිමිවීම මගේ මුලු ජීවිතේම හිස්තැනක් කරලා දාවි. ඔයා මගේ විතරක්ම වුනාට පස්සෙත්, මට හිතෙනවා තව තවත් ඔයාව මගේම විතරක් කරගන්න තිබ්බනම් කියලා🤍❕️ #sunset #viral #fry #trending #100k  @N💕🫶

About