@viha___2008: ගැහුව නෙමෙයි පැලුවා.. ගොඩක් කට්ටියට රිදෙන්නැති නේද.. රැල්ලට ක්‍රිකට් බලන එවුන් කෝ දැන්.. දස්ස නම් දැන් වෙනම ලෙවල් එකක ඉන්නෙ.. "121*(43)" "4"(8)" "6"(12)" . #dasunshanaka #cpl #dasunshanakabatting #powerhitting #srilankancricket

VIHANGA~🖤🥀💫
VIHANGA~🖤🥀💫
Open In TikTok:
Region: LK
Friday 04 September 2026 01:44:18 GMT
41651
5743
63
147

Music

Download

Comments

i_am_oshiyh
Oshiyh 🕊️ :
අපේ එකෙක් නොවුනත් Feltcherගේ සතුට..🥹🫶
2026-09-04 03:54:13
61
d.clicks8
D Clicks 📷🍃 :
sri lankan superstar - I felt it🥺🤍
2026-09-04 03:00:37
64
oskarulz
𝗢𝗦𝗞𝗔(オサンだ)🇱🇰 :
Announcer කෑ ගහලා කියද්දී දැනෙන දේ කොහොමද Sri Lankan Superstar ❤️🫂🇱🇰
2026-09-04 07:40:10
6
s.a.j.i.t.h16
s.a.j.i.t.h ☕🤍 :
දසුනට වඩා සතුටු වනියට 🫡❤️
2026-09-04 03:13:53
29
zamreeahmd
zamreee ahamed 🛸 :
අපේ රටේ විශ්වාසට hari මෙහෙම ගහපංකො bn අපේ රට වෙනුවෙන් world cup ekata hari series ekata hari🥹. adambarai
2026-09-04 04:07:56
4
wasanthawasantha561
MA~YU••RA~••~🌹 :
අඩෝදස්ස 100ක් ගහනකම් බලාගෙන ඉදියේ 🥰🥰🥰🥰මාරම සතුටුයි 🥰🥰
2026-09-04 09:04:31
3
sandalu.8
SANDALU"🫀 :
කැරිම සතුටුයි යකෝ🥹🩷❤️‍🩹
2026-09-04 03:18:47
13
isururp93
Isuru Rangana Priyanath🦁🏏 :
2005 ඉදන් හලෝ බලන්නෙ මාත් රැල්ලටද බලන්නෙ 😅
2026-09-04 04:21:51
1
sithil_kemitha
🆂︎🅺︎2404 😎☠️ :
Saint lucia kings (SLK) ❌ Sri Lanka Kings (SLK) ✅
2026-09-04 10:14:11
2
tharindu_rasanga
Tharindu Rasanga :
Eng Match එඉඒ ගැහුවොත් හොදයි
2026-09-04 04:44:01
1
nova_2_0
ꪀꪮꪜꪖ 𝟸.𝟶 🫅 :
save 🥺l🥹❤️‍🩹
2026-09-04 02:57:15
1
big.bozz_12
Big Bozzz :
Dassa Adarei bn ❤️
2026-09-04 08:31:43
2
pavindupiumika413
pavindu@126 :
wadagtha ketiyen kiuwoth ❤️
2026-09-04 02:53:00
5
maduranga_x0
Maduranga💗 :
sri lankan superstar
2026-09-04 02:24:35
4
ovinduadithya
adi :
flecher ape eka ❤️
2026-09-04 02:57:27
3
sajithkumar429
beji :
dassa❤️
2026-09-04 02:59:26
2
hasiya_official
Hasintha 🤍💐🐼 :
මුගේ පාරවල් 🥹♥️අපෙ රටේ කියල හිතෙද්දිත් දැනෙන ආඩම්බරය 🥹♥️world best power hitter 📌
2026-09-04 04:31:37
13
akmaljumat
Bs_with_Akmal :
adowww 🥺❤️
2026-09-04 03:23:05
2
menuka.minrutha
Menuka Minrutha :
Save dennako 🥲😭
2026-09-04 04:23:58
1
dsw.suha
Suharshana :
යකෙක් වැහිල වගේ. අනේ අපේ රටේ jersey එකටත් දිගටම මෙහෙම ගැහුවොත්.. ❤️
2026-09-04 05:07:01
1
ruchirasudaratharushan
Sudara tharushan🇱🇰❤️🇦🇪🇦🇪 :
England walatath ekak waduna nam supiri ❤️🥰🔥🔥🔥
2026-09-04 11:38:34
0
chami3709
CU Creations :
කාගෙත් හිත දිනාගන්න වැඩ්ඩා❤️❤️❤️
2026-09-04 12:52:45
0
To see more videos from user @viha___2008, please go to the Tikwm homepage.

Other Videos


About