@kengs.boy: chocolate 🍫 #🤣 #foryoupage #zedtiktok🇿🇲🇿🇲🇿🇲🇿🇲

Kengz Boy
Kengz Boy
Open In TikTok:
Region: ZM
Saturday 05 September 2026 12:35:37 GMT
5138
394
2
209

Music

Download

Comments

mwaka_mwaka
Mwkx :
😭
2026-09-05 22:11:45
0
geraldchilemba476
lce :
😆😆😆😆😆😆
2026-09-05 19:16:00
1
To see more videos from user @kengs.boy, please go to the Tikwm homepage.

Other Videos

තව කොච්චර කාලයක් ඔයා මාත් එක්ක මෙහෙම කියව කියව ඉඳීද කියන්න මම දන්නෙ නෑ, තව කොච්චර දවසක් ඔයා මං ගැන මෙහෙම ආදරෙන් හොයලා බලයිද,
තව කොච්චර කාලයක් ඔයා මාත් එක්ක මෙහෙම කියව කියව ඉඳීද කියන්න මම දන්නෙ නෑ, තව කොච්චර දවසක් ඔයා මං ගැන මෙහෙම ආදරෙන් හොයලා බලයිද, "කෝ ඔයා හොඳින් ඉන්නවද ?"කියලා වදවෙයිද කියන්නත් මම දන්නෙ නෑ, හෙට දවසේ අපි කොහෙ ඉඳීයිද, මේ බැඳීමට මොන වගේ නමක් ලැබෙයිද, ඒක කොච්චර කාලයක් තියෙයිද කියලත් මම දන්නේ නෑ.. ඒත් මේ ගෙවෙන දවස්වලට මම හරිම ලෝභයි! ඒ නිසා අපි මේ බැඳීම මොකක් වුණත් ඒකට නමක් නොදී ඉමු.. හේතු හොයන්නෙත් නැතුව, හෙට දවස ගැන වද වෙන්නෙත් නැතුව, අපිට තියෙන මොකක්ම හරි මේ බැඳීම අදට අපි රැකගමු… කවදාහරි දවසක අපි දෙන්නා එකිනෙකාගෙන් ඈත් වුණත්, අපි දෙන්නා අපිට දැනුන විදිහ අමතක නොවෙන්න‍යි මට ඕන, ඒ නිසා අපි මේ බැඳීම මොකක්ද කියලා හේතු හොයන්නේ නැතුව ඉමු! 🫀🥹💫 🌕Ruu #lovestory #iloveyou #Love #us #destiny

About