@modo_off_real:

Las locuras de un loco
Las locuras de un loco
Open In TikTok:
Region: US
Monday 07 September 2026 00:45:29 GMT
23085
634
3
222

Music

Download

Comments

ana.bella.hurtado2
Ana Bella Hurtado Giraldo :
Nunca había sentido algo tan lindo , tan puro y tannnn intenso. La verdad, no le doy mente🤯, solo estoy aquí , existiendo para él, no miro a nadie más, soy fiel y leal a éste sentimiento, lo acompañó las veces que pueda, cuando no puedo, lo pienso, lo sueño y lo amo así, porque existe, sin más, hasta por telepatía le hablo☺️LO AMO 😍 fin.
2026-09-07 18:51:05
1
beatriz.farias401
Beatriz Farias :
2026-09-07 12:13:31
1
ivania.bonilla
Ivania Bonilla :
👍👍👍
2026-09-07 04:03:17
1
To see more videos from user @modo_off_real, please go to the Tikwm homepage.

Other Videos

බංග්ලාදේශ ප්‍රබලයින් දණගැස්සූ මොනරාගල පුංචි යකඩ කෙල්ල.ලකුණු 21කට කඩුලු 3ක් ගත් චමුදිගේ සුපිරි පන්දු යැවීම.💙🇱🇰🏏 ​මොනරාගල දුෂ්කර පළාතේ කිසිම පහසුකමක් නැති පිටිසර ගමකින් ක්‍රිකට් ලෝකයට පය තියපු චමුදි ප්‍රබෝධා ගැන අපි කලින් කතා කළා මතකද? අන්න ඒ පුංචි කෙල්ල අද මුළු ආසියාවටම තමන්ගේ ඇඟේ තියෙන පට්ටම ටැලන්ට් එක මොකක්ද කියලා පෙන්නුවා. ​කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව අද පිටියට බැස්ස මේ 17 හැවිරිදි යොවුන් ක්‍රීඩිකාව බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රබලම පිතිකාරිණියන්ව එකා පිට එකා ක්‍රීඩාගාරයට යැව්වේ කිසිම බයක් සැකක් නැතුවයි. අත්දැකීම් බහුල ප්‍රතිවාදීන්ටත් අද හිතාගන්න බැරි වුණා මේ පුංචි කෙල්ලගේ අතින් එන බෝලේ කොහොමද ඩිෆෙන්ඩ් කරන්නේ කියලා.🥵 ​ලකුණු 21කට කඩුලු 3ක්.හිතේ තියෙන පට්ටම හයියයි උපන් හපන්කමයි තියෙනවා නම් කැලේක ඉඳන් ආවත් ලෝකෙම හොල්ලන්න පුළුවන් කියලා මේ කෙල්ල අද මුළු රටටම ඔප්පු කළා. ​චමරිගෙන් පස්සේ අපේ කාන්තා ක්‍රිකට් අනාගතය භාරගන්න සුපිරිම පරම්පරාවක් හැදීගෙන එනවා කියන එකට චමුදි කියන්නේ ජීවමාන සාක්ෂියක්. අපේ පුංචි යකඩ කෙල්ලට උපරිම රෙස්පෙක්ට්.❤️🦁💪 #cricket #asiacup #foryou #slcricket #chamudipraboda @🎀 Rio editzz 🎀

About