@luz_fernand:

Fernanda_fm🌺
Fernanda_fm🌺
Open In TikTok:
Region: ES
Thursday 10 September 2026 18:16:13 GMT
76
16
0
7

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @luz_fernand, please go to the Tikwm homepage.

Other Videos

දන්නවද, මිනිස්සු කාලයත් එක්ක හරියට වෙනස් වෙනවා අපිව, රූස්සන්නෙ නැති වෙනවා මඟහරින්න උත්සහා කරනවා ඉතිං, අපි කල්පනා කරනවා ඇත්තට ඒ අපෙන් උන අඩුපාඩුවක්ද , නැතිනම් වරදක්ද කියලා හිතන්න එපා එක අපේ වරදක් නෙමෙයි... ඒ මිනිස්සුන්ගෙ හැටියක් මතක් කරලා බලන්න මේ ඉන්නෙ කාලේකට කලින් ඔයා එක්ක කතා කරණකොට  මම නිවෙන තරම්,,, ඔයාව දකිද්දී මට මාව අමතක වෙන තරම්,,, ඔයාගේ හිනාවට මාව සැනසෙන තරම්,,, ඔයාගේ මැසෙජ් එකක් එනකල් මඟබලාගෙන ඉන්න තරම්,,, කොටින්ම ඔයාව නොදැක්කත් ඔයාගේ ආදරෙන්  මතකේ තියාගන මුළු දවසම සතුටින් ගෙවන තරම්,,,  කියපු මිනිස්සු  අද , අපි ඒයාලගේ ජිව්තේ ආපු නරකම මිනිස්සු කරලා ඉතින් මිනිස්සුන්ගෙ වෙනස් වීමට සප්‍රයිස් වෙන එක අහන්න දෙයක්ද....!🤍🙂

About