@djthanhnam19: #thanhnam

DJ Thanh Nam
DJ Thanh Nam
Open In TikTok:
Region: VN
Friday 11 September 2026 04:46:17 GMT
3061
108
6
7

Music

Download

Comments

lc.nh777
Lộc nhỏ :
2026-09-20 04:18:15
0
nhine2k13657
nhi nè 2k13 ck quốc huy 2k5 :
kkk
2026-09-15 02:27:11
0
thuhacute320
đua idol 💞 :
sớm
2026-09-11 04:49:14
1
user2584827134849
hoàng yên :
thấy mặc đẹp quá
2026-09-16 05:39:34
1
cm.nguyn0325
bé heo :
cho em lên TikTok đi anh
2026-09-11 04:59:42
0
mengheang.suon
MengHeang Suon :
🥰🥰🥰
2026-09-11 04:55:59
0
To see more videos from user @djthanhnam19, please go to the Tikwm homepage.

Other Videos


"සල්ලි වලට රොබින්ව මැරුවේ ලගම විශ්වාසවන්තම කෙනෙක් ඉතින්🥺💔” රොබින් හුඩ් කියන්නේ කැලේ හැංගිලා සටන් කරපු නිකම්ම හොරෙක් නෙවෙයි, රජ්ජුරුවන්ටවත් නමන්න බැරි වෙච්ච මිනිහෙක්. ඒත් කාලයක් යද්දී රොබින්ට දරුණු උණක් හැදිලා හොඳටම අසනීප වෙනවා. එයාට ඇවිදගන්නවත් පණ නැති වෙනවා. ඒ කාලේ ලෙඩක් හැදුණාම ඇඟේ තියෙන අපිරිසිදු ලේ ටිකක් කපලා අයින් කරන සිරිතක් තිබුණා (Bloodletting). රොබින් තීරණය කරනවා ප්‍රතිකාර ගන්න කර්ක්ලීස් (Kirklees) ආරාමයට යන්න. මොකද එතන හිටපු ප්‍රධාන කන්‍යා සොහොයුරිය (Prioress) රොබින්ගේම නෑදෑ වෙන අක්කා කෙනෙක්. යන්න කලින් පුංචි ජෝන් රොබින්ගේ කකුල් දෙක අල්ලලා වැඳලා කිව්වා, "නායකයා, ඕකට යන්න එපා... මගේ හිතට හොඳ නෑ... නොටින්හැම් ෂෙරිෆ්ගෙයි, ජෝන් කුමාරයගෙයි සල්ලිවලට ඕනම කෙනෙක්ව ගන්න පුළුවන්... උඹට යන්නම ඕන නම් මටත් එන්න දීපන්..." කියලා. ඒත් රොබින් කිව්වේ, "නෑ ජෝන්, මගේම ලේ මට ද්‍රෝහි වෙන්නේ නෑ. උඹ කැලේ රැකවල් බලපන්. මට අනතුරක් වුණොත් මම මගේ හොරණෑව (Hunting Horn) තුන් පාරක් පිඹින්නම්... ඒ සද්දේ ඇහුණොත් විතරක් උඹ වරෙන්" කියලා. රොබින් තනියම ආරාමයට ගියා. නෑදෑ කන්‍යා සොහොයුරිය හරිම ආදරෙන් වගේ රොබින්ව පිළිගත්තා. හැබැයි ඒ ගෑනි යටින් ජෝන් කුමාරයගෙන් සහ ෂෙරිෆ්ගෙන් රත්තරන් මලු පිටින් අරන්, රොබින්ව පාවලා දෙන්න ලෑස්ති වෙලා හිටියේ. එයා රොබින්ව ආරාමයේ උඩ තට්ටුවේ, කිසිම කෙනෙකුට ළඟාවෙන්න බැරි ඈත ගල් කාමරේකට එක්කන් ගියා. ගිහින් රොබින්ගේ අතේ නහරයක් කපලා ලේ අයින් කරන්න පටන් ගත්තා. රොබින්ට ලේ යනවා වැඩි කියලා තේරිලා කියද්දී, "නෑ සහෝදරයා, මේ අපිරිසිදු ලේ ඔක්කොම යන්න ඕන" කියලා ඒ ගෑනි කාමරෙන් එළියට ගිහින්, දොරවල් පිටතින් යකඩ අගුල් දාලා ලොක් කළා! පැය ගණන් ලේ ගලද්දී, බිම වැටිලා හිටපු රොබින්ට තේරුණා තමන් අහුවුණේ නින්දිත උගුලකට කියලා. මුළු ඇඟම සුදුමැලි වෙලා, පණ නැති වෙද්දී, රොබින් බඩගාලා ගිහින් අර ගල් ජනේලේ ගාවට ආවා. එළියේ ගොරවන මහ මූසල වැස්ස. රොබින් වෙව්ලන අතින් ඉණේ තිබ්බ රිදී හොරණෑව (Horn එක) තොල් අතරට තියලා, තමන්ගේ පපුවේ ඉතුරු වෙලා තිබ්බ අන්තිම හුස්ම ටික එකතු කරලා පිම්බා. පළවෙනි පාර... සද්දේ ආවේ හරිම හීනියට. දෙවැනි පාර... වෙව්ලන, කැඩිච්ච සද්දයක් විතරයි ආවේ. තුන්වෙනි පාර... හොරණෑව පිඹින්නවත් පණ නැතුව, රොබින්ගේ අතින් ඒක බිමට වැටුණා. ඒත් සැතපුම් ගාණක් ඈත කැලේ ගහක් යට ඉඳන් හුළඟට කන් දීගෙන හිටපු පුංචි ජෝන්ගේ කනට මේ හීනි, අසරණ සද්දේ වැටුණා! ජෝන්ගේ ඇස් උඩ ගියා. "දෙයියනේ... රොබින්ගේ හොරණෑව කවදාවත් ඔහොම අඬන්නේ නෑ... මගේ සහෝදරයා අනතුරේ!" කියලා කෑගහපු ජෝන්, පිස්සෙක් වගේ කැලේ කඩාගෙන, ගස් ගල් පෙරළාගෙන ආරාමය දිහාවට දිව්වා. ජෝන් ආරාමයට එනකොට වැස්සට තෙමිලා, මුළු ඇඟම මඩ. ආරාමයේ කන්‍යා සොහොයුරියෝ ඉස්සරහට එද්දී උන්ව විසිවෙලා යන්න තල්ලු කරපු ජෝන්, උඩ තට්ටුවට දුවලා ගිහින් අර යකඩ අගුලු දාලා තිබ්බ දොර තමන්ගේ විසාල උරහිසෙන් ගහලා කුඩුපට්ටම් කරලා දැම්මා! දොර ඇරෙනකොට ජෝන් දැක්කේ ලේ විලක් මැද්දේ, ජනේලෙට හේත්තු වෙලා, ඇස් අඩවන් වෙලා අවසන් හුස්ම අදින රොබින්ව. ජෝන් කෑගහලා බිම දණගහලා රොබින්ව අත් දෙකට ගත්තා. ජෝන්ගේ ඇස්වලින් ගින්දර පිටවුණා. "රොබින්... කවුද උඹට මේක කළේ? මට අවසර දීපන්... මම මේ මුළු ආරාමෙම ගිනිබත් කරලා, මෙතන ඉන්න එක එකාව මරාගෙන මරාගෙන යන්නම්!" කියලා ජෝන් කෑගැහුවා. ඒ වෙලාවේ රොබින් තමන්ගේ වෙව්ලන, සීතල වෙච්ච අත ජෝන්ගේ මූණ උඩින් තියලා අමාරුවෙන් මිමිණුවා... "එපා ජෝන්... මම ජීවිතේට කිසිම ගෑනියෙකුට හිංසා කරලා නෑ... මගේ මරණ මංචකයේදීවත් මගේ ප්‍රතිපත්තිය කඩන්න එපා... උන්ව අතහැරපන්..." ඊටපස්සේ රොබින් අමාරුවෙන් තමන්ගේ දුන්න ඉල්ලුවා. ඉතුරු කොටස Comment බලන්න 😔 #robinhood #robin #finalepisode #foryou #creatorsearchinsights

About