@mindstoryy: තිරිසන්නු වෙන්න එපා බං💔🥺 #mind #mindstory2

Mᵢ𝚗𝚍𝐒𝐓𝐎𝐑𝐘
Mᵢ𝚗𝚍𝐒𝐓𝐎𝐑𝐘
Open In TikTok:
Region: KW
Sunday 13 September 2026 08:43:52 GMT
85391
7437
176
173

Music

Download

Comments

naviya201101h
" :
මිනියෙක්ට හැදෙන්න දෙන්නෙ ම නෑ නේ බං 😟
2026-09-13 13:58:33
0
qeouts_
Bimsara Perera :
මිනිස්සු මාර විදියට ඉරිසියයි මනුස්සයෙක් හොදින් ඉන්නවා දකිද්දී 😓
2026-09-13 11:25:17
29
hasangipriyamanth5
Ħáßàñgi přiŷámáñþi :
කව්ද ඔය ජරා වැඩේ කරලා තියෙන්නේ
2026-09-13 14:01:15
0
maliya6772
MALIYA :
එක මහ තිරිසන් වැඩක් උ ඔළුව උස්සන් ආවා විතරයි 🥹🥹🥹
2026-09-13 13:08:01
22
tharuka9993
Tharuka 99 :
ඌ ගහන්න යන්නේ ගේමක් උබලට තේරෙන්නේ නෑ
2026-09-13 13:52:14
0
hansaka.2.official
MACRO LANKA YT :
අන්න ලයිව් ඇවිත් ආයෙ පිස්සු කෙලියා අද 😂
2026-09-13 11:39:03
110
manuja285
Dlee🧿 :
උ raththaran❤️අම්මා කියලත් කියනවා බන් 😥😥😥
2026-09-13 10:11:31
178
yahuu4645
Yahuu :
ඒ ඒකට නම් ඇඩුණා 🥲
2026-09-13 13:17:33
4
pawa1869
Pawan sathsara❤️ :
අඩෝ උට පාඩුවේ ඉන්න දියල්ලකෝ බන් ශික් ඌව අවුල් කරන්න එපා විහිලු වෙනයි මේවා වෙනයි බන්
2026-09-13 11:16:30
21
itsdineth2
ItsDineth :
තිරිසන්නු ❤️
2026-09-13 10:56:53
24
d.i.s.n.a.k.a
D I S N A K A :
මොකෙක් හරි කාලෙකට එනව කැමරාවක් උස්සන් ටික දවසක් ඌත් එක්ක ඉදලා වීඩියෝ දාල විව්ස් අරන් හොදට වයිරල් උනාට පස්සෙ ඌව අයින් කරල උගෙ ඔලුව අවුල් කරලා පරණ තත්වෙට දානවා මේ ලගදි ඌට පන දෙන්න වගේ හිටපු ඩයල් එක කෝ ඕවා එච්චර හොද වැඩ නෙමෙ
2026-09-13 11:27:42
8
prebodya.nethsara
noti girl 💗🍃 :
ඇයි බන් මේ මනුස්සයෙක්ට ඔලුව උස්සන්න දෙන්නැත්තෙ ඔච්චර පහත් වැඩ කරන්න එපා බන් කවදා හරි උබලටත් ඔය වැඩේ උනොත් පොඩ්ඩක් හිතලා වැඩ කරපන් බන් එයත් මනුස්සයෙක් එයාටත් දැනෙනවා වේදනාව කියන එක ඉතින් මනුස්සොන්ට ඔහොම වැඩ කරන්න එපා
2026-09-13 08:55:36
69
chamodbro
CHAMOD😶‍🌫️🤞 PATHUM❤️‍🩹 :
පවු බන් උ 🥲
2026-09-13 11:29:08
10
sanju.bosa
Sanju bosa :
අඩෝ ඒකටනං හෙනම අව්ල් ඈ ඇයි බං ඌට එහෙම කරන්නේ ඉස්සර මොනා උනත් දැන් ඔළුව උස්සගන ආවා විතරයි 😔😔
2026-09-13 11:08:25
7
user8131235969940
kavindu Nethsara 😀😃 :
පව් බන්
2026-09-13 11:18:19
0
chamika_mc
𝘾𝙃𝘼𝙈𝙄𝙆𝘼〽️ :
ඌට පාඩුවෙ ඉන්න දෙන්නෙත් නැ... ඌ පාඩුවෙ ඉන්නෙත් නැ
2026-09-13 11:42:29
5
_yazii_.x2
𝘠𝘡i𝘐 :) 💸🦅 :
Ado ai bn ema karanne uta uth kollek bn paw bn😭🙏
2026-09-13 11:50:57
1
ha_n_za
HanZa :
පවු බන් 🥺🥺
2026-09-13 10:06:03
4
sachinikawindya00
𝙲𝚑𝚊𝚖𝚘𝚐𝚒𝚛𝚕۶ৎ🐰ྀི :
මොකෙක් හරි කාලෙකට එනව කැමරාවක් උස්සන් ටික දවසක් ඌත් එක්ක ඉදලා වීඩියෝ දාල විව්ස් අරන් හොදට වයිරල් උනාට පස්සෙ ඌව අයින් කරල උගෙ ඔලුව අවුල් කරලා පරණ තත්වෙට දානවා මේ ලගදි ඌට පන දෙන්න වගේ හිටපු ඩයල් එක කෝ ඕවා එච්චර හොද වැඩ නෙමෙ
2026-09-13 13:09:42
3
harshanirmal619
Harsha Nirmal :
ඇයි එහෙම කරන්න එපා bn පව් ඌ
2026-09-13 11:10:17
4
To see more videos from user @mindstoryy, please go to the Tikwm homepage.

Other Videos


About