@daabrattk: #fypシ゚viral

theequeenn 💜👸🏽
theequeenn 💜👸🏽
Open In TikTok:
Region: US
Sunday 13 September 2026 10:39:58 GMT
202
13
1
2

Music

Download

Comments

grannygma57
GrannyGma :
love you grand baby 💯💯💯🙏🙏🙏❤️❤️❤️
2026-09-13 15:07:16
1
To see more videos from user @daabrattk, please go to the Tikwm homepage.

Other Videos

වනඅලියෙකුගේ ප්‍රහාරයකින් කතරගම - බුත්තල පාරේ බස් රථයක් පෙරළෙයි: වන්දනාකරුවෝ 10කට තුවාල කතරගම පොලිස් වසමේ කතරගම - බුත්තල මාර්ගයේ විදුලි වැට මුරපොළ ආසන්නයේදී අද (03) පෙරවරු 11.00ට පමණ වනඅලියෙකු පහරදීමෙන් පෞද්ගලික බස් රථයක් පෙරළී අනතුරක් සිදුවී තිබේ. හලාවත සිට කතරගම බලා පැමිණි වන්දනාකරුවන් 40 දෙනෙකු පමණ ගමන් කළ මෙම බස් රථය වනඅලි ප්‍රහාරයත් සමඟ මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් ඇති අතර, එම අවස්ථාවේදී තුවාල ලැබූ පුද්ගලයින් 10 දෙනෙකු පමණ ප්‍රතිකාර සඳහා කතරගම රෝහලට ඇතුළත් කර ඇත. කෙසේ වෙතත්, රෝහල්ගත කළ තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ. #puwathpath #SLnews #Srilanka #Srilankanews #PoliticalNews    දේශීය සහ ජාත්‍යන්තර පුවත්, කාලීන සිදුවීම් සහ විශේෂාංග අපක්ෂපාතීව සොයායන නිවැරදිම පුවත් කලාව.  Puwathpath - පුවත්පත්      Stay with us. 🙏❤️

About